Apple X එක නවතී

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
ඔය මගුල නම් නවත්තන එකමයි හොද. අනිත් උන් අතේ ඕක තියෙද්දි අපේ අයි පෝන් වලට යන කල දසාව මොකද්ද
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    විකිනෙන් නැත්තෙ නැ බං .ලංකාවෙ සල්ලිකාරයො 80% විතර ඕක ආපු ගමන් ගත්තා. ලංකාවෙ සල්ලි තියෙන එකාට පැලෙන්න තියෙනව.නැති එකාට නැත්තටම නැ.
    :yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විකිනෙන් නැත්තෙ නැ බං .ලංකාවෙ සල්ලිකාරයො 80% විතර ඕක ආපු ගමන් ගත්තා. ලංකාවෙ සල්ලි තියෙන එකාට පැලෙන්න තියෙනව.නැති එකාට නැත්තටම නැ.

    :yes:හාමුදුරුවරු නම් පිං කැටේ සල්ලි වලට පින්සිද්ධ වෙන්න අයිෆෝන් x ගත්තා.:lol:

    1-8.png


    2-5.jpg
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    wede hondai mewwage lesiyen leda enneth ne, mn gwa thiyenen x ekak, me weden common nethi phn ekak wenwa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අර හාමුදුරුවන්ටත් හොඳ පාඩම හම්බ කඩෙන් ෆෝන් ගත්තට.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    Katada mnda Ridila rep kapala.. aparade hawasa Iphone x ekak ganna thiyan hitapu rep tika :sorry::sorry::sorry::(:(:(
     

    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    Apple ලා ඉතිහාසයේ පලවෙනි පාරට තමන්ගෙ 4n එකක් fail කරන් කියල ආරන්චී.X එක ආයි ගහන්නෙ නෑලු නේද??
    https://www.macrumors.com/2018/01/22/kgi-apple-will-discontinue-original-iphone-x/

    MID OF 2018 thamai nedha cancel karanna yanne..
    low sales hinda newei man hithanne.
    material costa eka wadi nisai boho durata,
    Q4 2017 ea kiyanne phone eka release karapu dawase (november 3) idan december 31st wenakam dawas 58 kata wage 29 million wikunala thiyenawa ea kiyanne dawasakata phone 50000 k so ites not about sales..right.:P