කොටයි යකෝ

Interruption

Member
Jan 28, 2018
24
4
0
5'4" යි උස (පිරිමි) වයස 20+, තව උස යන්නේ නෑ :sorry:

නිකං කිව්වෙ ඉතින්, එපාවෙලා ඉන්නෙ :angry: සෙද්ද
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    බයිසිකල් :yes:
    සාමාන්‍යයෙන් උස යන එක නවතින්නේ 26 න් විතර... :rolleyes:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Ds8OT.jpg
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    බයිසිකල් :yes:
    සාමාන්‍යයෙන් උස යන එක නවතින්නේ 26 න් විතර... :rolleyes:

    The average boy has his fastest rate of growth in height between ages 13 and 14, and stops growing between ages 17 and 18. Peak bone mass occurs 9 to 12 months after the peak rate in height growth.

    https://orthoinfo.aaos.org/en/staying-healthy/healthy-bones-at-every-age/

    At what age do boys stop growing? The stopping date for male growth is just as variable as the starting date. Some men are done growing around the end of high school, while others continue into the college years. "Puberty generally lasts two to five years, stopping around ages 17 to 19 for boys. At the end of puberty, the growth plates on the long bones close, which ends the normal period of growth," says Dr. Gettleman.
     
    Interruption

    Member
    Jan 28, 2018
    24
    4
    0
    No Exercises or Stretching Techniques Can Make You Taller

    A common height myth is that certain exercises or stretching techniques can make you grow taller.

    Many people claim that activities like hanging, climbing, using an inversion table and swimming can increase your height.

    Unfortunately, there is no good evidence to support these claims.

    It is true that your height varies slightly throughout the day due to the compression and decompression of the cartilage discs in your spine (12).

    By decompressing your discs, some of these activities could temporarily increase your height to a very small extent (18).

    However, this isn’t a real change in height, as any changes are quickly reversed (12, 13, 19).

    https://www.healthline.com/nutrition/increasing-height#section3
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    6' 8"
    රිදෙයිද මන්දා කොට එවුන්ට

    කී පාරක් උලුවහු වල ඔලුව වැදිල තියනවද? :lol:
    මම 6'. බස් වල ඉඳගෙන යන්නත් බෑ රෙද්ද කකුල් වදිනව ඉස්සරහ සීට් එකේ :angry:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කී පාරක් උලුවහු වල ඔලුව වැදිල තියනවද? :lol:
    මම 6'. බස් වල ඉඳගෙන යන්නත් බෑ රෙද්ද කකුල් වදිනව ඉස්සරහ සීට් එකේ :angry:

    ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
    බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
    උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
    සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
    ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
    මරුටියේ යද්දි ගෝ කාට් එකක යනවා වගේ. දනහිස් දෙක මුහුන ගාව.
    කලිසම් මහන්න ගියාම ප්‍රශ්න.
    ස්කූටිය පදිනකොට හැඬල් එකේ වදිනවා කකුල. පලල් කරගෙන යන්නෙ.
     
    • Like
    Reactions: Supun.

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
    බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
    උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
    සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
    ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
    මරුටියේ යද්දි ගෝ කාට් එකක යනවා වගේ. දනහිස් දෙක මුහුන ගාව.
    කලිසම් මහන්න ගියාම ප්‍රශ්න.
    ස්කූටිය පදිනකොට හැඬල් එකේ වදිනවා කකුල. පලල් කරගෙන යන්නෙ.

    මේවා දැකලවත් ත්‍රෙඩ් එක දාපු එකා හිත හදා ගනීද දන්නෙ නෑ කොටයි කිය කිය අඬන්නෙ නැතුව. :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
    බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
    උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
    සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
    ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
    මරුටියේ යද්දි ගෝ කාට් එකක යනවා වගේ. දනහිස් දෙක මුහුන ගාව.
    කලිසම් මහන්න ගියාම ප්‍රශ්න.
    ස්කූටිය පදිනකොට හැඬල් එකේ වදිනවා කකුල. පලල් කරගෙන යන්නෙ.

    හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල- මේකනම් පුතේ උබ ඕනෑකමින් නේ කරන්නේ ඒ නිසා බැනුම් ඇහුවට පාඩු නෑ :lol:
     
    • Like
    Reactions: labu gediya

    cyber-goiya

    Junior member
  • Dec 24, 2010
    205
    8
    18
    miracle of asia
    වයසේ හැටියට ඔයාට තව උස යන්න අවස්ථාවක් තියෙනවා. එත් මේකට තව කරුණු ගොඩක් බලපානවා.ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන්දේවල් ටිකක් මේ.

    ශාරීරිකව කරන්න පුළුවන් දේවල්: වියායාම් කරන එක(ඕනෙම දෙයක් කලාට කෑමක් නෑ නමුත් පිහිනීම,සයිකල් පැදීම වගේ දේවල් උස යන්න වැඩිය බලපානවා, ඒ මොකුත් බැරිනම් stretching හරි යෝගා හරි උනත් කමක් නෑ), හොඳ පෝෂදායි ආහාර ගන්න එක.

    මානසිකව කරන්න පුළුවන් දේවල්: හොඳ පෞර්ෂයක් හදාගන්න එක, තමන්ගේ ඉලක්ක වලට ගිහින් සාර්ථක වෙන එක, උස කියන්නේ හැමදේම නෙවෙයි කියල තේරුම්ගන්න එක.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල- මේකනම් පුතේ උබ ඕනෑකමින් නේ කරන්නේ ඒ නිසා බැනුම් ඇහුවට පාඩු නෑ :lol:

    බැලෙනවා බොලේ නිකන්ම....
    ඕන කමිනුත් බලනවා. දැං නම් ගොඩක් වෙලාවට එහෙම තැනක් බලල තමයි හිටගෙන යන්නෙ.
    එක එක සයිස්. එක එක පාට. එක එක හැඩ.
    හැබැයි දරුවොන්ට කිරි දෙන ඒවානම් දැක්කම අනිත් පැත්තට හැරෙනවා. අම්මලනේ.

    ජැක් ගහනවට ගුටි කන සීන් වෙලා නැහැ. මොකද කිව්වොත් ජැක වදින්නෙ පුකට නෙවි,කෙල්ලොන්ගෙ පිටට, බෙල්ලට පහලට වගේ. :P
     
    • Like
    Reactions: Silly point