බයිසිකල්
සාමාන්‍යයෙන් උස යන එක නවතින්නේ 26 න් විතර...![]()
The average boy has his fastest rate of growth in height between ages 13 and 14, and stops growing between ages 17 and 18. Peak bone mass occurs 9 to 12 months after the peak rate in height growth.
At what age do boys stop growing? The stopping date for male growth is just as variable as the starting date. Some men are done growing around the end of high school, while others continue into the college years. "Puberty generally lasts two to five years, stopping around ages 17 to 19 for boys. At the end of puberty, the growth plates on the long bones close, which ends the normal period of growth," says Dr. Gettleman.
6' 8"
රිදෙයිද මන්දා කොට එවුන්ට
6' 8"
රිදෙයිද මන්දා කොට එවුන්ට

6' 8"
රිදෙයිද මන්දා කොට එවුන්ට

කී පාරක් උලුවහු වල ඔලුව වැදිල තියනවද?![]()
මම 6'. බස් වල ඉඳගෙන යන්නත් බෑ රෙද්ද කකුල් වදිනව ඉස්සරහ සීට් එකේ![]()
ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
මරුටියේ යද්දි ගෝ කාට් එකක යනවා වගේ. දනහිස් දෙක මුහුන ගාව.
කලිසම් මහන්න ගියාම ප්‍රශ්න.
ස්කූටිය පදිනකොට හැඬල් එකේ වදිනවා කකුල. පලල් කරගෙන යන්නෙ.

මේවා දැකලවත් ත්‍රෙඩ් එක දාපු එකා හිත හදා ගනීද දන්නෙ නෑ කොටයි කිය කිය අඬන්නෙ නැතුව.![]()

ඉමර්ජන්සි එකේ විතරයි යන්න පුලුවන්
බස් එකේ ඔලුව වදින නිසා බෙල්ල නවං යන්නෙ. හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල.
උං දන්නෙ නැහැනෙ ඔලුව වදින් නිසා නවං යන්නෙ කියල.
සීට් එකේ වාඩි උනාම දනහිස් දෙකට මාර සනීපයි. ගෙදර ආවම හමත් ගැලවෙනවා.
ගෙදරකට යද්දි ඔලුව නවං ගිහිං දැං පුරුදුම වෙලා.
මරුටියේ යද්දි ගෝ කාට් එකක යනවා වගේ. දනහිස් දෙක මුහුන ගාව.
කලිසම් මහන්න ගියාම ප්‍රශ්න.
ස්කූටිය පදිනකොට හැඬල් එකේ වදිනවා කකුල. පලල් කරගෙන යන්නෙ.

හතර පාරක් බැනුම් අහල තියෙනව ගෑනුන්ගෙන් තං බලනව කියල- මේකනම් පුතේ උබ ඕනෑකමින් නේ කරන්නේ ඒ නිසා බැනුම් ඇහුවට පාඩු නෑ![]()

6' 8"
රිදෙයිද මන්දා කොට එවුන්ට