කොටයි යකෝ

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    යකෝ උඹ ඇවිදින පොල් ගහක් වගේනේ? ඔච්චර උසද බන්? :shocked:

    ඔව් ඕයි.
    පයිං යනකොට කොල්ලො කෙල්ලො විහිලු කරනවා පොල් ගහක්/පුවක් ගහක් ඇවිදිනවා කියල.
    ඒ නිසා ඉස්කෝලෙ ඇරෙන වෙලාවට පාර පැත්තෙ යන්නෙ නැහැ
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    බැලෙනවා බොලේ නිකන්ම....
    ඕන කමිනුත් බලනවා. දැං නම් ගොඩක් වෙලාවට එහෙම තැනක් බලල තමයි හිටගෙන යන්නෙ.
    එක එක සයිස්. එක එක පාට. එක එක හැඩ.
    හැබැයි දරුවොන්ට කිරි දෙන ඒවානම් දැක්කම අනිත් පැත්තට හැරෙනවා. අම්මලනේ.

    ජැක් ගහනවට ගුටි කන සීන් වෙලා නැහැ. මොකද කිව්වොත් ජැක වදින්නෙ පුකට නෙවි,කෙල්ලොන්ගෙ පිටට, බෙල්ලට පහලට වගේ. :P

    මං හයයි බං :lol: උබ කලින් කියපු හැම සීන් එකම මටත් වෙලා තියනව බං, අර ගෑනුන්ගෙන් බැනුම් අහන සීන් එක නම් නෑ පුතේ, මේ ගානෙදි ඒක එච්චර අවුලක් නෑ... උබ කියනකොටයි මටත් මතක් උනේ.. කෑල්ලටවත් ජැකක් ගහන්න බෑ බං කොන්ද දිහා වදින්නෙ ගැහුවොත් :lol::lol::lol::lol::lol: ඔක්කොම එකම බෝට්ටුවෙ බං බලන් යද්දි :D මගෙ ඔලුව උඩ සුලිය තියන තැන පොඩි ගෙඩියක් වගේ ඇවිත් තියෙන්නෙ බං උලුවහු වල වැදිල.. අලුතෙන් හදන එව්ව උසයි, පරන හදපුව අපිට හරියන්න නෙමේනෙ හදල තියෙන්නෙ
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මං හයයි බං :lol: උබ කලින් කියපු හැම සීන් එකම මටත් වෙලා තියනව බං, අර ගෑනුන්ගෙන් බැනුම් අහන සීන් එක නම් නෑ පුතේ, මේ ගානෙදි ඒක එච්චර අවුලක් නෑ... උබ කියනකොටයි මටත් මතක් උනේ.. කෑල්ලටවත් ජැකක් ගහන්න බෑ බං කොන්ද දිහා වදින්නෙ ගැහුවොත් :lol::lol::lol::lol::lol: ඔක්කොම එකම බෝට්ටුවෙ බං බලන් යද්දි :D මගෙ ඔලුව උඩ සුලිය තියන තැන පොඩි ගෙඩියක් වගේ ඇවිත් තියෙන්නෙ බං උලුවහු වල වැදිල.. අලුතෙන් හදන එව්ව උසයි, පරන හදපුව අපිට හරියන්න නෙමේනෙ හදල තියෙන්නෙ

    පුටුවක වාඩිවෙලා ලී මේසයක් යටට කකුල දික් කරල බලන්න. ඉස්සර මේස වල තියෙනව යටින් හරහට ලීයක් ගහලා. හරියටම වදිනවා කකුල චූ බර වෙන්නම
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    පුටුවක වාඩිවෙලා ලී මේසයක් යටට කකුල දික් කරල බලන්න. ඉස්සර මේස වල තියෙනව යටින් හරහට ලීයක් ගහලා. හරියටම වදිනවා කකුල චූ බර වෙන්නම

    :yes::yes::yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    5'4" යි උස (පිරිමි) වයස 20+, තව උස යන්නේ නෑ :sorry:

    නිකං කිව්වෙ ඉතින්, එපාවෙලා ඉන්නෙ :angry: සෙද්ද

    එහෙනං gym එකකට ගිහින් බලපන් කොච්චර ඉක්මනට ඇඟ හැදෙයිද කියල. අනික නැති දේවල් ගැන හිතන්නේ නැතුව තියෙන දේවල් ගැන හිතපන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බැලෙනවා බොලේ නිකන්ම....
    ඕන කමිනුත් බලනවා. දැං නම් ගොඩක් වෙලාවට එහෙම තැනක් බලල තමයි හිටගෙන යන්නෙ.
    එක එක සයිස්. එක එක පාට. එක එක හැඩ.
    හැබැයි දරුවොන්ට කිරි දෙන ඒවානම් දැක්කම අනිත් පැත්තට හැරෙනවා. අම්මලනේ.

    ජැක් ගහනවට ගුටි කන සීන් වෙලා නැහැ. මොකද කිව්වොත් ජැක වදින්නෙ පුකට නෙවි,කෙල්ලොන්ගෙ පිටට, බෙල්ලට පහලට වගේ. :P

    ochchara usa nisa kelinma kellage katatama obanna puluwan wei :P
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    6' 8"
    රිදෙයිද මන්දා කොට එවුන්ට

    මම 6' 1" යි
    උඹ බස් වල හෙම යන්නේ කොහොමද බන්
    මටනම් එපාවෙනවා ඉඳගෙන ටිකදුරක් යනකොට දනිස් රිදෙන්න ගන්නවා සීට් කොට නිසා
    :angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubata tawa usa yanna beh. stretching, sports karata usa yanne naha.
    usa enne genetics walin, one nam gurutwakarshanaya adu place ekaka hitapan, :baffled: etakota tikak usa yanawa.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    6' 8"
    රිදෙයිද මන්දා කොට එවුන්ට

    uba machan hena paw bn, uba kochchara amaruwen da jeewat wenawa atte. mama nam usa 5.10,
    6k usa yana eka nam awulak neh, hodai, uba wage nam kisima athmeka usa yanna epa kiyala mama prarthana karanne :D:rofl::rofl:
     
    • Like
    Reactions: labu gediya
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් ස්ට්‍රෙචින් එක්සය්ස් කරනවා බන්
    උබ යන උපරිම උස බලාගන්න පුළුවන් උඹේ අම්මගෙයි තාත්තගෙයි උස දෙක එකතුකරලා දෙකෙන් බෙදහන්.එකට අඟල් 1,2+ එකතු කරපන්
    ඊ ගාන තමා නොර්මල් උස යන්නේ උප්‍රිම.

    උඹට තාම 25-26 ක් නැත්නම් පුළුවන් උපරිමෙන් අතුරු ආබද නැතිවෙන්න ස්ටේචින් යෝගා swimming bicycle පදින ඒවා කරහන්
    අනිවා වෙනසක් තියෙනවා.

    උස යන්න උඹේ ගෙනෙටික්ස් වගේම ටෙස්ටෙස්ටෝරෝන්,hgh හෝර්මෝන ඕනා වෙනවා
    hgh අපිට පිටින් ගන්න බෑ (පුළුවන් එක ඇඟට හොඳ නෑ අතුරු ආබාද එනවා/විශේෂ අවශතා තියෙන අයට වගේ ඩොක්ටර් කෙනෙක් වුනත් නිර්දේහ්ස කරන්නේ)
    ටෙස්ටෙස්ටෝරෝන් උනත් ඒ වගේ (ඒ ගැන හරියටම දන්නේ නෑ)

    යොගා එක්සයිස් තියෙනවා ඇඟේ ස්වබාවික විදියට ටෙස්ටෙස්ටෝරෝන් hgh ශ්‍රාවය වැඩිවෙන්න ආසන
    ඒවා ට්‍රය් ක්රහන්

    මම යෝග් හරියට කරලා නෑ
    එත් ස්ට්‍රෙචින් එක්සය්ස් නම් ක්රන්වා

    පටන්ගද්දී මම 5.2 දන් 5.45 වගේ