2018 Election Predictions

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    My predications for upcoming election (2018 February) 🤔

    UNP 36-38%
    SLPJP 30-32%
    SLFP/UPFA 14-15%
    JVP 6-7%
    Others 10% (including North and East)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP 40% ක් නැතිවෙයි ...කොහොමත් මුළු චන්ද ප්‍රතිශතය අඩුවෙයි ගොඩක්
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    My predications for upcoming election (2018 February) 🤔

    UNP 36-38%
    SLPJP 30-32%
    SLFP/UPFA 14-15%
    JVP 6-7%
    Others 10% (including North and East)

    ගොඩක් වෙලාවට result එක මේ වගේ වෙයි.. UNP එකට miita wadaa adu wennath ida thiyanawa..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    UNP එකට හිතපු තරං ඡන්ද මේ පාර එන්නෑ :yes:

    හැබයි ආණ්ඩුව තියෙන පැත්ත නැතුව ගමට වැඩක් කරගන්න බහ කියලෞන් ප්‍රචාරය කරනවාලු ...ගම්වල එළකිරියේ වගේ මේවා කතා වෙන්නේ නැහැ බන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබයි ආණ්ඩුව තියෙන පැත්ත නැතුව ගමට වැඩක් කරගන්න බහ කියලෞන් ප්‍රචාරය කරනවාලු ...ගම්වල එළකිරියේ වගේ මේවා කතා වෙන්නේ නැහැ බන්

    ඔව් ගම් වල උන් රනිලට පලු යන්න බනිනව UNP කාරයො හිටං :lol:
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    UNP 40-45%
    SLPJP 25-30%
    SLPF 20-25%
    JVP 5%

    If SLPJP and SLPF contest jointly, they should have won all except Colombo. (excluding North and East)
     

    masterx2x

    Junior member
  • Jan 1, 2018
    43
    4
    8
    pissuda ban unp ekata chande dena modayo kawda? pohottuwa udinma eawa. awurudu 3k andu kaeala melo deyak karada?
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    pissuda ban unp ekata chande dena modayo kawda? pohottuwa udinma eawa. awurudu 3k andu kaeala melo deyak karada?
    apo one tharam innawa bn. Lankawe bahuthare owage modayo thama bn. unp karayonta unp un unge pawlu unwa mas kadeta wikkath unp thama, ehema modayo. unp eka dinnoth ithin, eka thama hodama udaharane lankawa kawadawath diyunu ratak wenne naa kiyanna. ehema wenne unp pakshe nisama nemei, unp ekata vote karanna tharam moda janathawak inna ratak kawadawath diyunu karanna bari nisa.

    Pohottuwa udinma dinai kiyala kiyannath baa, me para jvp ekatath minissu loku kamaththak thiyenawa.