Guess the election result and Win

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේ ත්‍රෙඩ් එක මරු පස්සෙ මතක් වුනේ :D මගෙ කලිං අනාවැකිය කැන්සල් කරන්න මං පස්සෙ කියන්නං අනාවැකියක් :baffled:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම කිව්වේ කොට්ඨාශයක් දිනාවි කියලා :P
    එක ප්‍රාදේශීය සභාවකට කොට්ඨාශ 10 ක් 15 ක් තියෙනවා :lol:
    ආ මේ එහෙම කොට්ඨාශ :P ඔව් එහෙම ඒවා නං ගනීවි හැබැයි අන්තිම ප්‍රතිපලේට ඕවා කියන එකක් නෑ.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    United National Front - 35%
    Sri Lanka Podujana Peramuna - 29%
    United People's Freedom Alliance - 18%
    Janatha Vimukthi Peramuna - 11%
    Others - 7%
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no: එහෙම නීති තියෙනවනම් මුලින් දාන්න ඕනේ.. බාර ගත්තේ නැත්තන් උපුල් මාමට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ :baffled:
    නීති කියන්නේ ඉතින් එක ඉලක්කමක් දෙන්නේ නැතුව කොහොමද තෝරන්නේ :no: ගුටි නොකා ආය දාන්නයි කිවේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද පොහොට්ටුව එක්ක හිටියට තාම පක්ෂේ සාමාජිකත්වය අරගෙන නැ ..එකට හේතුවක් තියෙනවා ... කකුල් දෙක තැන් දෙකක තියෙන්නේ .

    UNP සහ JVP ට කොහොමත් ඉන්න මිනිස්සු ටික තමා ඉන්නේ ..... මොකද පක්ෂේ ලොකුවට වෙනස් වීමක් උනේ නැති නිසා

    පොහොට්ටුව නිසා ශ්‍රීලංකා එකට නම් ලොකු පහරක් වැදෙයි කියලා හිතනවා .... එත් කියන්න බෑ

    කොහොම වෙතත් පාවෙන චන්ද ටික තමා කාටද වැඩිපුර යන්නේ කියලා තීරණය කරන්නේ ..... අපි බලාගෙන ඉමු :yes::yes:
    ඔව් ලොකු වෙනසක් වෙන්නේ නෑ සීයට පොඩි ගානක් පාවෙන චන්ද වලින් තමා වෙනස වෙන්නේ :yes: අනික මේ පාර අලුතෙන් චන්දෙ දාන්න එන අයත් ඉන්නවනේ එයාලගෙනුත් බලපෑමක් වෙයි. ජවිපෙට + පොහොට්ටුවට චන්ද වැඩිවෙන්න ඔය අලුත් චන්ද හේතුවෙයි කියලයි මම නං හිතන්නේ :yes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,013
    23,884
    113
    JVP -45.66% ,UNP -42.38% , UPFA - 4.87%, වෙනත් 7%

    v6Fj2WI.jpg
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    avatar546449_67.gif
    avatar182056_21.gif
    :yes:


    නීති කියන්නේ ඉතින් එක ඉලක්කමක් දෙන්නේ නැතුව කොහොමද තෝරන්නේ :no: ගුටි නොකා ආය දාන්නයි කිවේ :baffled:

    ඉතින් දැන් මම ඉලක්කමක් දීලනේ තියෙන්නේ :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;22801795 said:
    රිසල්ට් එක මොනවා වුනත් අපි පරාදයි කටුස් :dull:
    ඒක නං ඇත්ත :yes: ඒ උනාට ඉතින් මේවා ගැන උනන්දු නොවී ඉඳලත් බෑනේ.

    මම නං හරි කැමතියි චන්ද වලට ප්‍රවෘත්ති උනත් කම්මැලි නැතුව බලන්න පුළුවන් :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනාවැකි බාරගන්න අවසාන වෙලාව කීයද?
    වෙලාවක් කියල නං නෑ චන්දෙ දවසට කලින් රෑ දොළහ වගේ කියල කියමුකෝ :yes:

    අන්තිමටම දාන එක තමා ගන්නේ කලින් දාපු එක වැරදි වගේ නං පස්සේ ආය අලුතෙන් දැම්මට කමක් නෑ
     
    Last edited:

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්

    පොහොට්ටුව %45
    යුන්පි %30-35
    නිදහස් %8-12
    jvp %5-6
    වෙනත් 2-5
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UNP : 34
    පොහොට්ටුව : 28
    UPFA : 25
    JVP : 8
    වෙනත් : 5

    UNP - 33.5%, පොහොට්ටුව - 32.5%, UPFA - 26%, JVP - 5%, වෙනත් 3%

    Pohottuwa 31.6,
    UPFA 29.2
    UNP 26.5
    JVP 7.4.

    UNP - 39%
    POHOTTUWA - 36%
    SLFP - 17%
    JVP - 7%
    REST - 1%

    JVP -15%
    UNP -38%
    UPFA - 42%
    වෙනත් - 5%

    pohottu 45% UNP 43% JVP 11% other 1%

    තරඟයට සහභාගී වීම ගැන ස්තුති :love: +20
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්

    පොහොට්ටුව %45
    යුන්පි %30-35
    නිදහස් %8-12
    jvp %5-6
    වෙනත් 2-5
    දෙමල සන්ධානේ, මුස්ලිම් කොන්ග්‍රස් එක ගන්න ඒවා වෙනත් එකට වැටෙන්න ගාන හදල දාමු :yes: සීයට හයක් හතක තියෙයි වැඩිම උනොත් ඔය දෙකට :yes: