ආ මේ එහෙම කොට්ඨාශ
මම කිව්වේ කොට්ඨාශයක් දිනාවි කියලා
එක ප්‍රාදේශීය සභාවකට කොට්ඨාශ 10 ක් 15 ක් තියෙනවා
ඔව් එහෙම ඒවා නං ගනීවි හැබැයි අන්තිම ප්‍රතිපලේට ඕවා කියන එකක් නෑ. මේ ත්‍රෙඩ් එක මරු පස්සෙ මතක් වුනේමගෙ කලිං අනාවැකිය කැන්සල් කරන්න මං පස්සෙ කියන්නං අනාවැකියක්
![]()


නීති කියන්නේ ඉතින් එක ඉලක්කමක් දෙන්නේ නැතුව කොහොමද තෝරන්නේඑහෙම නීති තියෙනවනම් මුලින් දාන්න ඕනේ.. බාර ගත්තේ නැත්තන් උපුල් මාමට කියනවා අර අරයා ගැන විස්තර සේරම ආය මූන බලන එකක් නෑ
![]()
ගුටි නොකා ආය දාන්නයි කිවේ
අඳුනක්වත් බලන්නද යන්නෙමේ ත්‍රෙඩ් එක මරු පස්සෙ මතක් වුනේමගෙ කලිං අනාවැකිය කැන්සල් කරන්න මං පස්සෙ කියන්නං අනාවැකියක්
![]()
ඔව් ලොකු වෙනසක් වෙන්නේ නෑ සීයට පොඩි ගානක් පාවෙන චන්ද වලින් තමා වෙනස වෙන්නේමහින්ද පොහොට්ටුව එක්ක හිටියට තාම පක්ෂේ සාමාජිකත්වය අරගෙන නැ ..එකට හේතුවක් තියෙනවා ... කකුල් දෙක තැන් දෙකක තියෙන්නේ .
UNP සහ JVP ට කොහොමත් ඉන්න මිනිස්සු ටික තමා ඉන්නේ ..... මොකද පක්ෂේ ලොකුවට වෙනස් වීමක් උනේ නැති නිසා
පොහොට්ටුව නිසා ශ්‍රීලංකා එකට නම් ලොකු පහරක් වැදෙයි කියලා හිතනවා .... එත් කියන්න බෑ
කොහොම වෙතත් පාවෙන චන්ද ටික තමා කාටද වැඩිපුර යන්නේ කියලා තීරණය කරන්නේ ..... අපි බලාගෙන ඉමු![]()
අනික මේ පාර අලුතෙන් චන්දෙ දාන්න එන අයත් ඉන්නවනේ එයාලගෙනුත් බලපෑමක් වෙයි. ජවිපෙට + පොහොට්ටුවට චන්ද වැඩිවෙන්න ඔය අලුත් චන්ද හේතුවෙයි කියලයි මම නං හිතන්නේ
එල එලUnited National Front - 35%
Sri Lanka Podujana Peramuna - 29%
United People's Freedom Alliance - 18%
Janatha Vimukthi Peramuna - 11%
Others - 7%

නීති කියන්නේ ඉතින් එක ඉලක්කමක් දෙන්නේ නැතුව කොහොමද තෝරන්නේගුටි නොකා ආය දාන්නයි කිවේ
![]()
ඒක නං ඇත්තමරුසිරා;22801795 said:රිසල්ට් එක මොනවා වුනත් අපි පරාදයි කටුස්
ඒ උනාට ඉතින් මේවා ගැන උනන්දු නොවී ඉඳලත් බෑනේ.
වෙලාවක් කියල නං නෑ චන්දෙ දවසට කලින් රෑ දොළහ වගේ කියල කියමුකෝඅනාවැකි බාරගන්න අවසාන වෙලාව කීයද?
UNP : 34
පොහොට්ටුව : 28
UPFA : 25
JVP : 8
වෙනත් : 5
UNP - 33.5%, පොහොට්ටුව - 32.5%, UPFA - 26%, JVP - 5%, වෙනත් 3%
Pohottuwa 31.6,
UPFA 29.2
UNP 26.5
JVP 7.4.
UNP - 39%
POHOTTUWA - 36%
SLFP - 17%
JVP - 7%
REST - 1%
JVP -15%
UNP -38%
UPFA - 42%
වෙනත් - 5%
pohottu 45% UNP 43% JVP 11% other 1%
+20 දෙමල සන්ධානේ, මුස්ලිම් කොන්ග්‍රස් එක ගන්න ඒවා වෙනත් එකට වැටෙන්න ගාන හදල දාමුඋතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්
පොහොට්ටුව %45
යුන්පි %30-35
නිදහස් %8-12
jvp %5-6
වෙනත් 2-5
සීයට හයක් හතක තියෙයි වැඩිම උනොත් ඔය දෙකට