Guess the election result and Win

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    27332311_10208451627606594_8358345794563100500_n.jpg

    Pattai! :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අපි හිතන තරං ලොකු වෙනසක් වෙන්නේ නෑ :yes: ඉන්ටනෙට් එකේ ඉඳගෙන පේන දේවල් වලින් කියන්න බෑ හැම පක්ෂේකටම බේස් එකක් තියෙනවා එයින් එහාට වැටෙන්නේ නෑ මොනවා උනත්. UNP එකට උනත් 30% විතර බේස් එකක් තියෙනවා ඕක කැඩෙන්නේ නෑ කවදාවත්.
    Ekanam aththa bn :yes:
    ඔය හිතේ දුකට එකේ දෙකේ කෑලි කපන්නෙ ගණන් ගන්න එපා :yes: ++
    +rep back ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    jvp 10% kiyana aya heena balanne.. 2020di wath 10% ganna be..
    3 parak jvp wenuwen chande dunna kenek washayen wagakimen kiyanne
    ගන්නවනං මේ චන්දෙ තමා :yes: සමහර පාවෙන චන්ද දෙන්න කෙනෙක් නැතුව වැනි වැනි ඉන්නේ පොහොට්ටුවට උනත් දෙන්න අදිමදි කරනවා සමහරු. ඒ චන්ද ටික කඩාගත්තොත්
    තමා.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    2015 ජනාධිපතිවරනෙ ඡන්ද වෙනස ලස්ස 5යි නේද.මාරත් එක්ක හිටිය සෙට් එක එසේම ඉන්නවනම් තව සිරාගෙන්,ඇම්පියෙන් කැඩිල ආපු ඡන්දත් ආවොත් පොහොට්‍ටුවටත් සෑහෙන ඡන්ද වැටෙයි. :rolleyes:

    ඒකෙදි මම දුන්නේ හංසයාට.. මේ පාර පොහොට්ටුවට :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්

    පොහොට්ටුව %45
    යුන්පි %30-35
    නිදහස් %8-12
    jvp %5-6
    වෙනත් 2-5

    මේක තමයි වෙන්නේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ගන්නවනං මේ චන්දෙ තමා :yes: සමහර පාවෙන චන්ද දෙන්න කෙනෙක් නැතුව වැනි වැනි ඉන්නේ පොහොට්ටුවට උනත් දෙන්න අදිමදි කරනවා සමහරු. ඒ චන්ද ටික කඩාගත්තොත්
    තමා.

    අනුරගේ දියාරු ආණ්ඩු විරෝධය පාවෙන ජන්ද වලට තේරෙනවා බන්.
    පාවෙන ජන්ද කියන්නේ මොලේ තියෙන රට යන ගමන් මාර්ගය තේරුම් අරන් ජන්දෙ දාන උන්..
    අනුර මහින්දගේ කාලේ කෑගහපු හැටි, දැන් ඉන්න හැටි වෙනස පේනවද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔය තුනක් කීවට මමනං හිතන්නේ නෑ එකක්වත් ගනී කියල :P

    සමහර වැඩ කරපු උන් ඉන්න ආසන යයි මචන්..
    ඉමදුව ආසනේ යයි සමහර විට. ලොකු තරගයක් තියෙනවා පොහොට්ටුවයි බුලත් කොලෙයි අතරේ..
    ඒත් සන්දානේ හිටපු එකා වැඩක් කල නිසා චාන්ස් එකක් තියෙනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනුරගේ දියාරු ආණ්ඩු විරෝධය පාවෙන ජන්ද වලට තේරෙනවා බන්.
    පාවෙන ජන්ද කියන්නේ මොලේ තියෙන රට යන ගමන් මාර්ගය තේරුම් අරන් ජන්දෙ දාන උන්..
    අනුර මහින්දගේ කාලේ කෑගහපු හැටි, දැන් ඉන්න හැටි වෙනස පේනවද?
    මහලොකු පෙරලියක් වෙන එකක් නෑ පොඩ්ඩක් චන්ද ගොඩ වැඩිවෙයි ජවිපෙට :yes: අලියට නැතුව වෙන කොහාට ගියත් කමක් නෑ මමනං කියන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර වැඩ කරපු උන් ඉන්න ආසන යයි මචන්..
    ඉමදුව ආසනේ යයි සමහර විට. ලොකු තරගයක් තියෙනවා පොහොට්ටුවයි බුලත් කොලෙයි අතරේ..
    ඒත් සන්දානේ හිටපු එකා වැඩක් කල නිසා චාන්ස් එකක් තියෙනවා
    පොහොට්ටුව විතරක් නෙවේ අලියත් පැත්තකින් ඉන්නවනේ ඒ හින්ද තනි ආසනයක්ම දිනන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි නේද :oo: ආසනයක් ඇතුලේ තියෙන පොඩි පොඩි කොටස් නං දිනාවි අපේක්ෂකයා හොඳ නං :yes:

    මමනං කියන්නේ මයිත්‍රී එක සභාවක්වත් දිනන්නේ නෑ :P
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    2015 ජනාධිපතිවරනෙ ඡන්ද වෙනස ලස්ස 5යි නේද.මාරත් එක්ක හිටිය සෙට් එක එසේම ඉන්නවනම් තව සිරාගෙන්,ඇම්පියෙන් කැඩිල ආපු ඡන්දත් ආවොත් පොහොට්‍ටුවටත් සෑහෙන ඡන්ද වැටෙයි. :rolleyes:

    ඔව්. මොකද 2015දි ඔය ලක්ෂ 5 ඇතුලෙ jvp, tna, muslim congress සහ තව හෙන සෙට් එකක් හිටිය. මේ සැරේ කට්ටිය වෙන වෙනම ඉල්ලන්නෙ. තව මහින්ද එක්ක හිටිය අයගෙන් මට හිතෙන විදිහට 90% කට වඩා තවම මහින්ද එක්ක. තව unp එක එපා වෙලා චන්දෙ නොදාන කට්ටියයි, 2015දි my3 ට දීල මුන් කෙලින පිස්සු එපා වෙලා මේ සැරේ පොහොට්ටුවට දෙන තව සෙට් එකක් ඉන්නව. ඒ හින්ද මට නම් හිතෙන්නෙ පොහොට්ටුව වැඩි ගානක් දිනයි. :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව්. මොකද 2015දි ඔය ලක්ෂ 5 ඇතුලෙ jvp, tna, muslim congress සහ තව හෙන සෙට් එකක් හිටිය. මේ සැරේ කට්ටිය වෙන වෙනම ඉල්ලන්නෙ. තව මහින්ද එක්ක හිටිය අයගෙන් මට හිතෙන විදිහට 90% කට වඩා තවම මහින්ද එක්ක. තව unp එක එපා වෙලා චන්දෙ නොදාන කට්ටියයි, 2015දි my3 ට දීල මුන් කෙලින පිස්සු එපා වෙලා මේ සැරේ පොහොට්ටුවට දෙන තව සෙට් එකක් ඉන්නව. ඒ හින්ද මට නම් හිතෙන්නෙ පොහොට්ටුව වැඩි ගානක් දිනයි. :rolleyes:

    :yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    SLPJP - 26.00%
    UNP - 25.00%
    UPFA - 18.24%
    JVP - 17.00%

    මේ වගේ යන්නේ. සුළු පක්‍ෂ ටිකත් එකතු වෙනවනේ :lol::lol:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොහොට්ටුව %38-42
    යුන්පි %32-36
    නිදහස් %10-12
    jvp %4-6
    වෙනත් 7-10
    මැද අගය තමා ගන්න වෙන්නේ ඔන්න :yes: 38-42 කිව්වම 40 ගන්න වෙන්නේ නැත්තන් හොයන්න බෑ නෙ ලඟින්ම කීව කෙනා.