Ekanam aththa bnඅපි හිතන තරං ලොකු වෙනසක් වෙන්නේ නෑඉන්ටනෙට් එකේ ඉඳගෙන පේන දේවල් වලින් කියන්න බෑ හැම පක්ෂේකටම බේස් එකක් තියෙනවා එයින් එහාට වැටෙන්නේ නෑ මොනවා උනත්. UNP එකට උනත් 30% විතර බේස් එකක් තියෙනවා ඕක කැඩෙන්නේ නෑ කවදාවත්.

+rep backඔය හිතේ දුකට එකේ දෙකේ කෑලි කපන්නෙ ගණන් ගන්න එපා++

ගන්නවනං මේ චන්දෙ තමාjvp 10% kiyana aya heena balanne.. 2020di wath 10% ganna be..
3 parak jvp wenuwen chande dunna kenek washayen wagakimen kiyanne
සමහර පාවෙන චන්ද දෙන්න කෙනෙක් නැතුව වැනි වැනි ඉන්නේ පොහොට්ටුවට උනත් දෙන්න අදිමදි කරනවා සමහරු. ඒ චන්ද ටික කඩාගත්තොත් 2015 ජනාධිපතිවරනෙ ඡන්ද වෙනස ලස්ස 5යි නේද.මාරත් එක්ක හිටිය සෙට් එක එසේම ඉන්නවනම් තව සිරාගෙන්,ඇම්පියෙන් කැඩිල ආපු ඡන්දත් ආවොත් පොහොට්ටුවටත් සෑහෙන ඡන්ද වැටෙයි.![]()

ඔය තුනක් කීවට මමනං හිතන්නේ නෑ එකක්වත් ගනී කියලඅහෝ මෛතී![]()

උතුරු %80 ඉතඅක , නැගෙනහිර 50% ඉතඅක + මුකෝ සුළු ජාතික චන්ද අමතකකරොත්
පොහොට්ටුව %45
යුන්පි %30-35
නිදහස් %8-12
jvp %5-6
වෙනත් 2-5
ගන්නවනං මේ චන්දෙ තමාසමහර පාවෙන චන්ද දෙන්න කෙනෙක් නැතුව වැනි වැනි ඉන්නේ පොහොට්ටුවට උනත් දෙන්න අදිමදි කරනවා සමහරු. ඒ චන්ද ටික කඩාගත්තොත්
තමා.
ඔය තුනක් කීවට මමනං හිතන්නේ නෑ එකක්වත් ගනී කියල![]()
මහලොකු පෙරලියක් වෙන එකක් නෑ පොඩ්ඩක් චන්ද ගොඩ වැඩිවෙයි ජවිපෙටඅනුරගේ දියාරු ආණ්ඩු විරෝධය පාවෙන ජන්ද වලට තේරෙනවා බන්.
පාවෙන ජන්ද කියන්නේ මොලේ තියෙන රට යන ගමන් මාර්ගය තේරුම් අරන් ජන්දෙ දාන උන්..
අනුර මහින්දගේ කාලේ කෑගහපු හැටි, දැන් ඉන්න හැටි වෙනස පේනවද?
අලියට නැතුව වෙන කොහාට ගියත් කමක් නෑ මමනං කියන්නේ. පොහොට්ටුව විතරක් නෙවේ අලියත් පැත්තකින් ඉන්නවනේ ඒ හින්ද තනි ආසනයක්ම දිනන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි නේදසමහර වැඩ කරපු උන් ඉන්න ආසන යයි මචන්..
ඉමදුව ආසනේ යයි සමහර විට. ලොකු තරගයක් තියෙනවා පොහොට්ටුවයි බුලත් කොලෙයි අතරේ..
ඒත් සන්දානේ හිටපු එකා වැඩක් කල නිසා චාන්ස් එකක් තියෙනවා
ආසනයක් ඇතුලේ තියෙන පොඩි පොඩි කොටස් නං දිනාවි අපේක්ෂකයා හොඳ නං

2015 ජනාධිපතිවරනෙ ඡන්ද වෙනස ලස්ස 5යි නේද.මාරත් එක්ක හිටිය සෙට් එක එසේම ඉන්නවනම් තව සිරාගෙන්,ඇම්පියෙන් කැඩිල ආපු ඡන්දත් ආවොත් පොහොට්ටුවටත් සෑහෙන ඡන්ද වැටෙයි.![]()

ඔව්. මොකද 2015දි ඔය ලක්ෂ 5 ඇතුලෙ jvp, tna, muslim congress සහ තව හෙන සෙට් එකක් හිටිය. මේ සැරේ කට්ටිය වෙන වෙනම ඉල්ලන්නෙ. තව මහින්ද එක්ක හිටිය අයගෙන් මට හිතෙන විදිහට 90% කට වඩා තවම මහින්ද එක්ක. තව unp එක එපා වෙලා චන්දෙ නොදාන කට්ටියයි, 2015දි my3 ට දීල මුන් කෙලින පිස්සු එපා වෙලා මේ සැරේ පොහොට්ටුවට දෙන තව සෙට් එකක් ඉන්නව. ඒ හින්ද මට නම් හිතෙන්නෙ පොහොට්ටුව වැඩි ගානක් දිනයි.![]()





හතරටම සමානව එන්න බෙදල වගේSLPJP - 26.00%
UNP - 25.00%
UPFA - 18.24%
JVP - 17.00%
මේ වගේ යන්නේ. සුළු පක්ෂ ටිකත් එකතු වෙනවනේ![]()

මැද අගය තමා ගන්න වෙන්නේ ඔන්නපොහොට්ටුව %38-42
යුන්පි %32-36
නිදහස් %10-12
jvp %4-6
වෙනත් 7-10
38-42 කිව්වම 40 ගන්න වෙන්නේ නැත්තන් හොයන්න බෑ නෙ ලඟින්ම කීව කෙනා.