Vehicle book has been laminated

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද
     
    • Like
    Reactions: Sachith777

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    :shocked::shocked::shocked::shocked:

    මම දැකලා තියෙන හැම පොතක්ම ලැමිනේට් කරපුවා
     
    • Like
    Reactions: L Style

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ලැමිනේට් කරට නම් අවුලක් නෑ.. හැබෙයි හොරට හදල තියෙනවා කියලා ඊලගට ගන්න වුන් ලෙඩේ දායි.. කොහොමත් RMV එකෙන් කියනව ඕව ලෙම්නේට් කරන්න එපා කියලා..
     
    • Like
    Reactions: L Style
    මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද

    Transfer කරන්නේ කොහොමද හුත්තෝ එතකොට :lol::rofl:
    උබලා තව මොනවා මොනවා ලැමිනේට් කරයිද දන්නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ
     
    • Like
    Reactions: L Style

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ

    :yes::yes::cool: