මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද
L Style Well-known member Nov 20, 2010 1,485 335 83 Kandy Feb 5, 2018 #1 මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද Reactions: Sachith777
hancok Well-known member Aug 16, 2008 36,592 19,043 113 පිළි-ඇඳි-දොළ Feb 5, 2018 #4 hama magulama laminate karannepa yako call rmv and be informed
P praa545 Junior member Nov 21, 2006 127 5 18 Feb 5, 2018 #5 Nope it will not be a problem Dont worry Reactions: L Style
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,818 113 Feb 5, 2018 #6 මම දැකලා තියෙන හැම පොතක්ම ලැමිනේට් කරපුවා Reactions: L Style
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Feb 5, 2018 #7 Huka mageth
nineheart Well-known member Apr 25, 2013 2,416 510 113 In the body Feb 5, 2018 #8 ලැමිනේට් කරට නම් අවුලක් නෑ.. හැබෙයි හොරට හදල තියෙනවා කියලා ඊලගට ගන්න වුන් ලෙඩේ දායි.. කොහොමත් RMV එකෙන් කියනව ඕව ලෙම්නේට් කරන්න එපා කියලා.. Reactions: L Style
ලැමිනේට් කරට නම් අවුලක් නෑ.. හැබෙයි හොරට හදල තියෙනවා කියලා ඊලගට ගන්න වුන් ලෙඩේ දායි.. කොහොමත් RMV එකෙන් කියනව ඕව ලෙම්නේට් කරන්න එපා කියලා..
Podi Silva - පොඩි සිල්වා Well-known member Oct 3, 2014 13,096 687 113 Silvapaya - සිල්වාපාය Feb 5, 2018 #10 L Style said: මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද Click to expand... Transfer කරන්නේ කොහොමද හුත්තෝ එතකොට උබලා තව මොනවා මොනවා ලැමිනේට් කරයිද දන්නෑ
L Style said: මචන්ලා මගෙ වහනෙ පොත laminate කරා. වහනෙ විකුනද්දි case එකක් වෙයිද Click to expand... Transfer කරන්නේ කොහොමද හුත්තෝ එතකොට උබලා තව මොනවා මොනවා ලැමිනේට් කරයිද දන්නෑ
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,590 113 xxx Feb 5, 2018 #12 RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ Reactions: L Style
RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ
L Style Well-known member Nov 20, 2010 1,485 335 83 Kandy Feb 5, 2018 #13 Ela ela thanks brola rep added
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Feb 5, 2018 #14 malakadss said: RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ Click to expand...
malakadss said: RMV කියලා තියෙන්නේ එපා කියලා. උබ කතා කරලා බලපන්. සෑක නම් උබේ නමට ලීස් එකක් හරි ලෝන් එකක් හරි දාපන්, එතකොට අලුත් ප්‍රින්ට් එකක් එනවනේ Click to expand...
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Feb 5, 2018 #15 yakoo. eelagata issue karanne duplicate book ekak,