Guess the election result and Win

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අදර් පීපල්ස් ලට වෙන අකවුන්ට් එකකින් එන්න කියන්න :P නැත්තන් පොටෝ එකක් එවන්න නැතුව පිළිගන්න බෑ :no:

    නෑ නෑ එහෙම මේකෙන් ඇවිත් පෝස්ට් කලා කිව්වා නෙවෙයි. ඒ ඒ අයගේ ගෙසස් අහලා මේකෙ පෝස්ට් කරපු එක කලේ.
    මම කලේ කිරියෙන් එළියට ප්‍රෙඩික්ෂන් කොහොමද කියලා චෙක් කරපු එක. යූ නෝ අයි රියලි ලයික් දීස් ඇනලිසිස් සෝ අයි ජස්ට් එක්ස්ටෙන්ඩඩ් ද සර්වේයින්ග් ලිමිට්ස්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Lankawema percentage walin wedak na
    Kottashe dinana praksheta seat 1 aniwaa enawa
    Ethuru chanda walin tama ethuru seat bedenne.

    Local council eke seat 30k tiyenawanm eke kottasa 18k wage tiyenawa.
    Kottasa dinna 18 dena aniwa enawa
    Balance seat 12 bedenawa
    මන්ත්‍රීලා ගාන ගන්නෙත් සමානුපාතිකව හින්දා මේ ප්‍රතිශත වලින්ම මන්ත්‍රිලත් තේරෙයි නේද :yes: ආසන දිනන ඒවා එහෙම අමාරුයි නෙ එකපාරට කියන්න :yes: ඒ හින්ද ප්‍රතිශත ගත්තේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවා හදල තියෙන්නේ :yes: පුදුමේ කියන්නේ උපුල් මාම තමා අංක එකට එන්නේ එතකොට :baffled: මේ මනුස්සය හොරෙන්ම ඇවරේජ් එක හදල ඒකද කොහෙද දාල තියෙන්නේ :baffled:

    කොහොමද හැදුවෙ ? :shocked: මම පිටු 7ක විතර හදද්දි එපා වුනා :sorry: ඔක්කොගෙම ඇවරේජ් එක අන්තිම ඡන්ද ප්‍රතිඵලේට ගොඩක් ලං වෙයි :yes:

    :no::no::no::no:
    ඇවරේජ් කර කර ඉන්න කෝ වෙලාවක්.
    මේ වාහනේ එහෙ මෙහෙ යද්දි බන් ලියන්නේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no::no:
    ඇවරේජ් කර කර ඉන්න කෝ වෙලාවක්.
    මේ වාහනේ එහෙ මෙහෙ යද්දි බන් ලියන්නේ.
    අර පොත් ස්කෑන් කරන කොලුවට කීයක් හරි දීල කරගන්න ඇති අපි දන්නේ නැද්ද :baffled: ඊයේ ඉඳන් අප්ඩේට් කරන්න කරන්න මම බලනවා මේ මනුස්සය දෙක වෙයිද කියල නෑ එකම තමා :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර පොත් ස්කෑන් කරන කොලුවට කීයක් හරි දීල කරගන්න ඇති අපි දන්නේ නැද්ද :baffled: ඊයේ ඉඳන් අප්ඩේට් කරන්න කරන්න මම බලනවා මේ මනුස්සය දෙක වෙයිද කියල නෑ එකම තමා :shocked:

    ත්‍රෙඩ් එකත් යටගිහිල්ලා බන් පුස්තකාලේ. මට නිකන් බම්ප් කරන්න හිතෙන්නේ නෑ පොත් ස්කෑන් කරගන්න විදිහක් නැති නිසා. දැන් පොඩි උන් කලින්ම ඒ ලෙවල් ක්ලාස් යනවනෙ :baffled:
    මම ඉතින් ඌට පොත් ගැන කතාකරන්න ගියේ නෑ.
    උදේ 6 රෑ 11 විතර වැඩ මේ දවස්වල. වීකෙන්ඩ්ස් එහෙමත් ඇටෙන්ඩ් වෙලා ඉන්නේ.
    නිදහසක් එන පාටක් නෑ ළගක :(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර පොත් ස්කෑන් කරන කොලුවට කීයක් හරි දීල කරගන්න ඇති අපි දන්නේ නැද්ද :baffled: ඊයේ ඉඳන් අප්ඩේට් කරන්න කරන්න මම බලනවා මේ මනුස්සය දෙක වෙයිද කියල නෑ එකම තමා :shocked:

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ත්‍රෙඩ් එකත් යටගිහිල්ලා බන් පුස්තකාලේ. මට නිකන් බම්ප් කරන්න හිතෙන්නේ නෑ පොත් ස්කෑන් කරගන්න විදිහක් නැති නිසා. දැන් පොඩි උන් කලින්ම ඒ ලෙවල් ක්ලාස් යනවනෙ :baffled:
    මම ඉතින් ඌට පොත් ගැන කතාකරන්න ගියේ නෑ.
    උදේ 6 රෑ 11 විතර වැඩ මේ දවස්වල. වීකෙන්ඩ්ස් එහෙමත් ඇටෙන්ඩ් වෙලා ඉන්නේ.
    නිදහසක් එන පාටක් නෑ ළගක :(
    ඕකට ඔච්චර පස්සෙන් පන්නන්න එපා ස්කෑන් කරත් අර පොත් ලිස්ට් එකටම එකතුවෙයි එච්චරයිනෙ. හැමෝම ඉල්ලන ප්‍රසිද්ද පොතක් වගේ නං විශේෂෙන් කරන්න බලනවා මසක් ගෙදර තියෙන ඒවා ඔක්කොම ස්කෑන් කරන්න මහන්සි වෙන්න එපා :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ අනාවැකිය කුක්කෝ :baffled: ගුටි නොකා දාන්නයි කිවේ :angry:

    උගේ දේශපාලනේ...:rofl:
    වාහනයක් ගැන එහෙම මිසක් ඕවා ගැන හරිහමන් වැදගත් උත්තරයක් ගන්න අමාරුයි
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    මේ පාර ටිකක් වෙනස් චන්ද ක්‍රමයක් බන්

    හිතපන් උබලගෙ නගර සභාවෙ ආසන 20ක් තියෙනව කියල.උබලගෙ ගෙවල් ගාව තියෙන පාරවල් 10ක් 12ක් එක කොට්ටාසයක් වෙනවා,ඒ කොට්ටාසෙ වගේ තව කොට්ටාස නගර සභාවෙ 12ක් තියෙනවා.ඉතින් උබලගෙ ගෙවල් හරියෙ පාරවල් 10යෙ ඉන්න මිනිස්සු දාපු චන්පෙට්ටි ටික ගනන් කරනව.ඔය ටිකෙන් වැඩියෙන්ම ගත්ත පක්ශෙට උබලගෙ ගෙවල් පැත්තෙන් දාපු එකා දිනුම්.ඉතින් ගෙවල් හරියෙ වැඩිපුර ඉන්න අලිනම් මිනිහ අලියගෙන් එන්නෙ.පොහොට්ටුනම් පොහිට්ටුවෙ එක දිනන්නෙ.

    ආසන 20න් කොට්ටාස 12ට 12ක් දිනල ගත්තම ඉතුරු ටික අනුපාතෙට බෙදන්නෙ.එකියන්නෙ කේවල ක්‍රමයෙන්12 දෙනෙක් අනුපාතෙන්8කුත් එනවා.

    කක කලින් දාපු ත්‍රෙඩ් එකෙ ගනනය කිර්‍රිම තියෙනවා.ඒකත් බලලම ප්‍රෙඩික්ට් කරහල්ලකො බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1836830
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,353
    4,632
    113
    UNPඑකට සාමන්යයෙන් 38%ක් 40% බේස් එක තියෙනවනම්
    UPFA එකට තිබ්බෙ 52%ක් වගෙ නම්,,UPFA 52%ක පොහොට්ටුවට හා බුලතට බෙදෙන අනුපාතෙ අනුව තමා පොහොට්ටුවෙන්ද වැඩියෙන් එන්නෙ අලිය ගෙන්ද වැඩියෙන් එන්නෙ කියල තීරනය වෙන්නෙ.

    UPFAඑකෙ 52%..පොහොට්ටුවට 35%යි..බුලතට 17% ගියොත් - අලිය දිනුම්
    UPFA එකේ 52% පොහොට්ටුවට 40%යි බුලතට 12යි ගියොත්- පොහොට්ටුව දිනුම්..
    මම මේ 52% හරිද කියල නම් ද්න් නෑ..හැබැයි මේක තමා වෙන්නෙ

    UPFA එකට තිබ්බෙ 52%ක් වගෙ නම්,,ඒක පොහොට්ටුවට හා බුලතට බෙදෙන ඉස්සර කියල ත්බ්බ එකේ චන්ද පොහොට්ටුවට හා බුලතට කැඩෙන විදිහ තමා තීරනාත්මක වෙන්නෙ සමස්ත ප්‍රති එලයට

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උගේ දේශපාලනේ...:rofl:
    වාහනයක් ගැන එහෙම මිසක් ඕවා ගැන හරිහමන් වැදගත් උත්තරයක් ගන්න අමාරුයි
    අන්තරේට සපෝට් කියල ආරංචියක් ආව කනින් කොනින් :P