මම හිතන්නේ එලකිරියට Post එකක් දාන්නේ 2014 විතර පස්සේ
මචන්ලා මට දන්න එකෙක් කියනවද ලංකාවට මේ බයික් එක import කරන්න පුලුවන්ද ? කියල. ඒ වගේම එහෙම ගෙනාවත් ලංකාවේ custom එකෙන් ගහන tax එකත් එක්ක import කරන එක තේරුමක් තියනවද ? කාලයක් තිස්සේ හිතේ තියන ලොකු ආසාවක්
මෙහෙ showroom එකක් තියනවා price එක 1.1 Million 



ඉන්දියාවේ Price එක 120000 INR ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 300000 විතර 




බයික් import කරන එක ගැන google කරා ඒත් කොහෙන්වත් පොටක් පාදගන්න බැරිඋනා.





