Royal Enfield Import to Srilanka

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    මම හිතන්නේ එලකිරියට Post එකක් දාන්නේ 2014 විතර පස්සේ :P
    මචන්ලා මට දන්න එකෙක් කියනවද ලංකාවට මේ බයික් එක import කරන්න පුලුවන්ද ? කියල. ඒ වගේම එහෙම ගෙනාවත් ලංකාවේ custom එකෙන් ගහන tax එකත් එක්ක import කරන එක තේරුමක් තියනවද ? කාලයක් තිස්සේ හිතේ තියන ලොකු ආසාවක් :) මෙහෙ showroom එකක් තියනවා price එක 1.1 Million :P:P:P:P:P ඉන්දියාවේ Price එක 120000 INR ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 300000 විතර :angry::angry::angry::angry::angry:

    military_left-side_600x463_motorcycle.png

    බයික් import කරන එක ගැන google කරා ඒත් කොහෙන්වත් පොටක් පාදගන්න බැරිඋනා.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Import wela enakota as gana enawa ban sure umbata uparima laksha dekak wage lava tiyei kana Katya ekka baluwma eekath wadak na ..samahara with we katta kanakota Oita wada wiyadam wealth tiyei bn
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,607
    1
    15,254
    113
    ගෙන්වන තැන් නම් දන්නෙ නැ

    350CC නේද?
    සැප බයික් එකක් කියලා ආරංචියි :D

    මං දැකලා තියෙ BE* නම්බර් රෙජි කරලා තියෙනවා

    ගිය අවුරුද්දෙ ලක්ස 7ක් වගෙ තිබ්බා ගනන්
    දැන් ලක්ස 9 වගෙ ඇඩ් දානෝ තියෙන අය (ikman / FB ) වල
    :sorry:

    350cc නිසා අනිවා ලංකාවට ගෙනිත් රෙජි කරගන්න පුලුවන්
    ටැක්ස් තමයි හික් වෙන්නෙ
    :sorry::sorry::sorry::dull:

    :dull::dull:
    වයසක උන්දැලා ආන්ඩුවෙ ඉන්නකම් ඉතිං Dio තමයි පදින්න කියන්නේ...
     
    Thanks machanla :)
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Machan we have purchased Royal Enfield 5 bikes BER numbers 350cc when we purchase it was 650 000 and now 1.15million bike is good comfortable spare parts bit experience impostors numbers I have if need I will send it
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,145
    4,416
    113
    අනාත කළු කොට කැත සිංහල කුකුලන්ට මොන රෝයල් එන්ෆීල්ඩ් ද..තොපිලට තියෙනේ ඩියෝ/ස්කුටි
     
    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පට්ට උබේ බයික් එක :love:

    Ado owa hena godak dakka man Delhi wala. :yes:
    Un sadde dagena yanawa.

    Machan we have purchased Royal Enfield 5 bikes BER numbers 350cc when we purchase it was 650 000 and now 1.15million bike is good comfortable spare parts bit experience impostors numbers I have if need I will send it

    සිරාවට මචන් Pulsar 200NS එකයි මේකයි දෙකම එක Price ඉන්දියාවේ :sorry::sorry::sorry:

    Bumpiiiiii

    අනාත කළු කොට කැත සිංහල කුකුලන්ට මොන රෝයල් එන්ෆීල්ඩ් ද..තොපිලට තියෙනේ ඩියෝ/ස්කුටි

    අපිත් පොඩ්ඩක් try කරන්නම් සොන්නයෝ :D:D:D:D

    • Like
    Reactions: bestdivx

    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    මං පෙරේදා දැක්කා සුද්දො දෙන්නෙක් පැදන් යනවා royal enfield එකක් :yes: :yes: :yes:
     
    • Like
    Reactions: bestdivx

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Bike 1a - 300000
    Import karanna - 100000
    Tax - 350000
    Reg karanna - 250000

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මේ වගේ යනවා නේද

    Registration මෙච්චර ගණන්ද

    that bike is produced in india.

    Well, yeah I know. It was like the most popular bike in New Delhi region.
    Saw it a lot in Manali / Shimla region as well.

    ඔව් මචන් මේක පට්ට long ride එකකට :)

    මං පෙරේදා දැක්කා සුද්දො දෙන්නෙක් පැදන් යනවා royal enfield එකක් :yes: :yes: :yes:

    honda steed එකක් යමහා virago එකක් ගනින්කෝ
    ඔය ඉන්දියන් බඩකදිත්තුවක් ගන්නේ නැතුව

    :confused::confused::confused: