NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට ඔය negative සිතුවිල්ලක් එනකොටම අයි මේක එන්නේ මොකක් ද මේ කියල හිතපන්: මේක පොඩි meditation එකක් මම SA වලටයි ,ADD වලටයි self heal කරගත්ත: ඇත්තටම හොද වෙන්නේ නෑ එත් control වෙනවා. එහෙම සිතුවිල්ලක් එන ගානේ අයි මේක ඇතිවෙන්නේ මොකක් ද මේකේ ස්වභාවය ගැන හිතන්න; උබටම තේරෙයි මේක realistically වෙන දෙයක් නෙමෙයි කියල.
    ඔක්කොම වෙන්නේ අපේ සිතුවිලි වලින්: කෙනෙක් උබ ගැන වැරදි දෙයක් කියන කොට ඒ කියන දේ අපි අහල අපිට ගැලපෙන විදිහට process කරගන්න තැනදී තමයි සිත වැඩ කරන්නේ: එක ඇහෙන වචන ටිකක් විතරයි. උබ හැම මොහොතේම මැරෙනවා අනිත් මොහොතේම ඉපදෙනවා. එහෙමයි සිත වැඩ කරන්නේ එක Past එකටවත් , Future ටවත් link කරන්නේ නැතුව just try to focus on the present moment: මේ මනුස්ස ජිවිතේ කියන්නේ සිද්ද වෙන දේ ම නෙමෙයි: නිකන් අපි සිතුවිල්ලකට react කරන විදිහක්

    :love::love::love:+++

    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් තවත් වටිනවා මචං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570

    මූ මේ කරල තියෙන්නෙ CBT එකක් (අපිට) :cool:
    CBT කරන තැනකට ගියාම ඔය වගේ ඇඩ්වයිස් තමා දෙන්නෙ මම හිතන්නෙ..
    තමන්ගෙ ලෙඩේ ගැන හිතන්ඩ ඕන විදිය, ඒකෙන් වෙන බලපෑම අඩු කරගන්න හැටි, අපේ තියෙන දුර්මත එයාල අපිට පැහැදිලි කරල දෙනව.. :yes:

    සිරාවටම මචංල මම මෙච්චර දුරක් ආවේ තනියම හිතලම ගොඩ දාගෙන, මම මටම තියරි හදාගත්ත.. :yes:
     
    Last edited:
    • Like
    Reactions: NK123

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    අපි ගැන අපි ලැජ්ජ වෙනතරං, බාහිර ලෝකෙ මිනිස්සු අපිව ලැජ්ජාවට පත් කරන්නෙ නෑ. එයාලට ඒකට වෙලාවකුත් නෑ..

    ඔන්න මගෙන් ඇඩ්වයිස් එකක් :yes::cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    අපිට මෙහෙම වුණේ මොළයේ යම් රසායනික සංයුතියෙ වෙනස්කමක් නිසා
    ඒක හරිගිය ගමන් අනිත් අය වගේම අපිටත් ඉන්ඩ පුුලුවන්

    ඒ වගේම තමා කොච්චර වැඩ කාරයෙක්ට වුණත්, අපේ මොළේට වෙච්ච එයාටත් වුණොත් අපි වගේම වෙනව. (අනාථ වෙනව, අසරණ වෙනව)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    හිත අවුල් වෙලාවට, හිත වැටුණ වෙලාවට දුරට කල්පනා කරන්ඩ එපා..

    හිත හොඳින් සතුටින් ඉන්න වෙලාවට විතරක් අනාගතේ දේවල් ගැන කල්පනා කරන්ඩ..

    තරහ ගිය වෙලාවට කාත් එක්කවත් කතා කරන්ඩ යන්ඩ එපා..

    තරහ නිවුණ වෙලාවක (පහු වෙනිද හරි) ඒ ගැන කතා කරන්ඩ.

    නැත්තං පිටවෙන වචනයක් වචනයක් ගානෙ ආවේග ඇති වෙනව

    දුකින් ඉන්න වෙලාවට ඇත්ත මේකයි කියල හිතුණ දේවල්, සතුටින් ඉන්න වෙලාවට බොරු වෙලා යන හැටි අත්දකින්ඩ.. :cool:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747

    yako uba owa danagenadda dan me thawa e walatama watenne: mata hithenne ubata me vidiha HABIT ekak welaa.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Great insightful comment into how the mind works and the way we should react when confronting our thought process bro!!

    thnkz

    මූ මේ කරල තියෙන්නෙ CBT එකක් (අපිට) :cool:
    CBT කරන තැනකට ගියාම ඔය වගේ ඇඩ්වයිස් තමා දෙන්නෙ මම හිතන්නෙ..
    තමන්ගෙ ලෙඩේ ගැන හිතන්ඩ ඕන විදිය, ඒකෙන් වෙන බලපෑම අඩු කරගන්න හැටි, අපේ තියෙන දුර්මත එයාල අපිට පැහැදිලි කරල දෙනව.. :yes:

    සිරාවටම මචංල මම මෙච්චර දුරක් ආවේ තනියම හිතලම ගොඩ දාගෙන, මම මටම තියරි හදාගත්ත.. :yes:

    :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපිට මෙහෙම වුණේ මොළයේ යම් රසායනික සංයුතියෙ වෙනස්කමක් නිසා
    ඒක හරිගිය ගමන් අනිත් අය වගේම අපිටත් ඉන්ඩ පුුලුවන්

    ඒ වගේම තමා කොච්චර වැඩ කාරයෙක්ට වුණත්, අපේ මොළේට වෙච්ච එයාටත් වුණොත් අපි වගේම වෙනව. (අනාථ වෙනව, අසරණ වෙනව)

    රසායනික සංයුතිය නිසා සිදුවිම එක විදියක්...
    ජානමය වශයෙන් එන එක කෙමිකල් ඉන්බැලන්ස් එකක් නෙවෙයි නේද? තව සෘතු අනූවත් මූඩ්ස් අවුල් යන සීන් එකක් තියෙනවා නේද
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113

    රසායනික සංයුතිය නිසා සිදුවිම එක විදියක්...
    ජානමය වශයෙන් එන එක කෙමිකල් ඉන්බැලන්ස් එකක් නෙවෙයි නේද? තව සෘතු අනූවත් මූඩ්ස් අවුල් යන සීන් එකක් තියෙනවා නේද

    මොළයේ රසායනික සංයුතිය වෙනස්වෙන එක ජානමය වශයෙන් තමා මූලිකවම එන්නෙ.. රසායනික සංයුතිය වෙනස් වෙනව නෙමේ. වෙනස් රසායනික සංයුතියක් එයාට උරුම වෙනව. එතකොට කතාව පැැහදිලියිනෙ..

    සමහරක් අයගෙ ජානවලින් ගේන රසායනික අවුල මතු වෙන්නෙ නෑ. මොකද ඒ වෙනස ගොඩක් ලොකු එකක් නොවන නිසා. ඒත් බාහිර පරිසරයෙන් ලැබෙන අත්දැකීම් අනුව ලෙඩ වෙන්ඩ පුලුවන්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    yako uba owa danagenadda dan me thawa e walatama watenne: mata hithenne ubata me vidiha HABIT ekak welaa.

    මචං මම ඍනාත්මක විදියට දැං හිතන්නෙ නෑ.. දැං මට අවුල තියෙන්නෙ රස්සාවක් කරගන්ඩ බැරි එක..
    OCD කිව්වම උඹල දන්න OCD එක නෙමේ මට තියෙන්නෙ. ඒක මගේ සිතුවිලවල තියෙන්නෙ.
    අනිත් ලොකුම අවුල Social Anxiety. ඒ වෙලාවට මට හරියට දෙයක් කල්පනා කරගන්ඩත් බෑ :sorry: අත පය ලොක් වෙලා වගේ වෙනව
    මට එළකිරියෙ පොරක් බෙහෙතක නමක් කිව්ව. ඒක ට්‍රයි කරල බලන්ඩ ඉන්නෙ. පාමසියක් තියෙනව කටින් කිව්වම මට දෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හිත අවුල් වෙලාවට, හිත වැටුණ වෙලාවට දුරට කල්පනා කරන්ඩ එපා..

    හිත හොඳින් සතුටින් ඉන්න වෙලාවට විතරක් අනාගතේ දේවල් ගැන කල්පනා කරන්ඩ..

    තරහ ගිය වෙලාවට කාත් එක්කවත් කතා කරන්ඩ යන්ඩ එපා..

    තරහ නිවුණ වෙලාවක (පහු වෙනිද හරි) ඒ ගැන කතා කරන්ඩ.

    නැත්තං පිටවෙන වචනයක් වචනයක් ගානෙ ආවේග ඇති වෙනව

    දුකින් ඉන්න වෙලාවට ඇත්ත මේකයි කියල හිතුණ දේවල්, සතුටින් ඉන්න වෙලාවට බොරු වෙලා යන හැටි අත්දකින්ඩ.. :cool:

    yako uba owa danagenadda dan me thawa e walatama watenne: mata hithenne ubata me vidiha HABIT ekak welaa.

    ඔය අසනීපේ හැටි :sorry:

    මචන් ඕකනම් මටත් තියෙන අවුලක්

    කොච්චර හොදට වැඩේ දැනගත්තත් කරන්න ගියාම අනාගන්නවා
    ලෙඩ ගැන උනත් එහෙමයි. ගොඩක් එහෙන් මෙහෙන් හොයාගෙන විස්තර දැනගත්තත් අන්තිමට කෙලෝ ගන්නවා

    මුකුත්ම දන්නැති එවුන් යස අගේට ජිවත් වෙනවා

    මට හිතෙන්නේ අපි දැනගෙන වැඩිවීමත් අපේ කෙලවීමට බලපානවා
    (මන් මේ කිව්වේ ලෙඩ ගැන විතරක් නෙමේ. හැමදෙයක් ගැනම)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මචන් ඕකනම් මටත් තියෙන අවුලක්

    කොච්චර හොදට වැඩේ දැනගත්තත් කරන්න ගියාම අනාගන්නවා
    ලෙඩ ගැන උනත් එහෙමයි. ගොඩක් එහෙන් මෙහෙන් හොයාගෙන විස්තර දැනගත්තත් අන්තිමට කෙලෝ ගන්නවා

    මුකුත්ම දන්නැති එවුන් යස අගේට ජිවත් වෙනවා

    මට හිතෙන්නේ අපි දැනගෙන වැඩිවීමත් අපේ කෙලවීමට බලපානවා
    (මන් මේ කිව්වේ ලෙඩ ගැන විතරක් නෙමේ. හැමදෙයක් ගැනම)
    මේකයි.
    සමහර ගති ලක්ෂණ ජාන වලිනුත් එනවා..
    සමහරු ගොඩක් ෆෝවඩ්. රිස්ක් අරන් හරි ට්‍රයි කරනවා. සමහරු ෆුල් ප්ලෑන් කරලා කරන්න යනවා. සමහරුන්ට අධික තරහා එනවා... මේවා ජානවලින් එන ලක්ෂණ. අපි එක්කෙනෙක් තව කෙනෙක්ගෙන් වෙනස් වෙනවා... ජානමය ගති උනත් පුරුද්දෙන් වෙනස් කරගන්න පුලුවන්. මේවා අසනීප වලට දාගන්න එපා. ඒව ඔයාගෙ විශේෂත්වය කර ගන්න. දැනගෙන ජීවත් වීම තුළ ඔයා එක්ස්පෙක්ට් නොකරන දේවල් වලින් හානි වෙන්නේ නෑ. ඔයාගේ ගමන හෙමින් උනාට ස්තාවරයි කියලා හිතන්න. තමන්ට කෙලවෙලා කියලා හිතෙන්නේ සාපේක්ෂවනේ. බේස් එක හරියට හදාගත්තා කියලා හිතන්න. දැන් ඇක්සලරේට් කරන්න හොද පදනමක් එක්ස්පීරියන්ස් තියෙනවා හිතන්න. සාපේක්ශ වෙලා වැඩක් නෑ... ඔයාගේ සිස්ටම් එක වෙනස්. ඔයාට අවශ්‍ය ක්‍රමේන් කාලා ඇදලා ඉන්න එක සැපයි ඉර තරු අල්ලන්න ගිහිල්ලා අවනම්බු වැඩ කරනවට වඩා කියලා හිතන්න. ඔයාගේ ටාගට් වලට යන්න. එක්ස්පීරියන්ස් එක්ක ස්පීඩ් වැඩිවෙයි. දුරක් ගිහිල්ලා හූල්ලන්න එන අවස්තා නොඑන්න හොදම ක්‍රමේ තමන්ව විස්වාස කරගෙන ගමන යන එක.
     
    • Like
    Reactions: AnuradhaRa

    Thanks මචං උපදේශයට :love:
    උබලා වගේ අය මෙහෙමවත් අනිත් අයට උපදෙසක් දෙන එක ගොඩක් වටිනවා.
    මේ ත්‍රෙඩ් එක දිගටම ඇදගෙන යමු. ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි. :)

    You must spread some Reputation around before giving it to upulpdn again.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හිත අවුල් වෙලාවට, හිත වැටුණ වෙලාවට දුරට කල්පනා කරන්ඩ එපා..

    හිත හොඳින් සතුටින් ඉන්න වෙලාවට විතරක් අනාගතේ දේවල් ගැන කල්පනා කරන්ඩ..

    තරහ ගිය වෙලාවට කාත් එක්කවත් කතා කරන්ඩ යන්ඩ එපා..

    තරහ නිවුණ වෙලාවක (පහු වෙනිද හරි) ඒ ගැන කතා කරන්ඩ.

    නැත්තං පිටවෙන වචනයක් වචනයක් ගානෙ ආවේග ඇති වෙනව

    දුකින් ඉන්න වෙලාවට ඇත්ත මේකයි කියල හිතුණ දේවල්, සතුටින් ඉන්න වෙලාවට බොරු වෙලා යන හැටි අත්දකින්ඩ.. :cool:

    :shocked: මේ උට්ටා මාර කැකිරියෙක්නෙ. මෙච්චර දේවල් දැනගනත් පිස්සු කෙලින එකනෙ වැඩේ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    උබ කැතයි කියන්නේ , එහෙම හිතන්නේ උබනේ . යකෝ මගේ යාලුවෝ සෙට් එකේ ඉන්න කැතම මෙලෝ රහක් නැති උන්ට තමයි පට්ටම කෑලි සෙට් වෙලා ඉන්නේ. අනික උබට ඔහොම theory ඔලුවට දාගන්න බැයිනම් සිරාවටම Practical වැඩි ආසාවෙන් කරන්න පුළුවන් Subjects ක් තොර ගනින් . එතකොට ඒවා ඇගෙන්ම එනවා බන් . වැඩිය ඔට්ටු වෙන්න ඕන නැහැ
     
    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0

    mu bahe bahe kiyana mathemai inne. ehema api na kiwwoth apita saapa karanawa. ohoma mental issues thiyena un kocchchara ewa karanawada.
    kochchara famous aya innawada owa thiyeddit uparima success wechcha. mu patan ganne ma bahe kathai kiyala :baffled:
     
    :love::love: