උබට ඔය negative සිතුවිල්ලක් එනකොටම අයි මේක එන්නේ මොකක් ද මේ කියල හිතපන්: මේක පොඩි meditation එකක් මම SA වලටයි ,ADD වලටයි self heal කරගත්ත: ඇත්තටම හොද වෙන්නේ නෑ එත් control වෙනවා. එහෙම සිතුවිල්ලක් එන ගානේ අයි මේක ඇතිවෙන්නේ මොකක් ද මේකේ ස්වභාවය ගැන හිතන්න; උබටම තේරෙයි මේක realistically වෙන දෙයක් නෙමෙයි කියල.
ඔක්කොම වෙන්නේ අපේ සිතුවිලි වලින්: කෙනෙක් උබ ගැන වැරදි දෙයක් කියන කොට ඒ කියන දේ අපි අහල අපිට ගැලපෙන විදිහට process කරගන්න තැනදී තමයි සිත වැඩ කරන්නේ: එක ඇහෙන වචන ටිකක් විතරයි. උබ හැම මොහොතේම මැරෙනවා අනිත් මොහොතේම ඉපදෙනවා. එහෙමයි සිත වැඩ කරන්නේ එක Past එකටවත් , Future ටවත් link කරන්නේ නැතුව just try to focus on the present moment: මේ මනුස්ස ජිවිතේ කියන්නේ සිද්ද වෙන දේ ම නෙමෙයි: නිකන් අපි සිතුවිල්ලකට react කරන විදිහක්


+++තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්නම් තවත් වටිනවා මචං




මේ උට්ටා මාර කැකිරියෙක්නෙ. මෙච්චර දේවල් දැනගනත් පිස්සු කෙලින එකනෙ වැඩේ.