මහින්දගේ ගැම්ම....

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    36.gif

    ඒකනම් ඇත්ත... ඒකනේ බය නැති මහ එකා බැංකුවට ගේම දෙද්දි ඇච්චො පැච්චො පොතකින්, පුක් නෝට් එකකින් හරි සහය දෙන්නෙ​
    index.jpeg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    duka kiyanne, ee system eka wenas karanna katawath oni kamak netti eka.
    unta bena bena unwama chande deela patha karagannawa.

    ඒ අවස්ථාව මෛති‍්‍රටයි රනිල්ටයි දුන්නේ මිනිස්සුන්ට ඇතිවෙලා....
    කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ දෙයක් වුණු නිසා තමයි ආයෙත් ජන මතය යූ ටර්න් ගහන්නේ.... මිනිස්සුන්ට හොඳම දේ තෝරනවා වෙනුවට සිද්ද වෙලා තියෙන්නේ සාපේක්ෂ තේරීමක් කරන්න.....
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    මහින්දගේ ගැම්ම....
    ​

    firefox_2018-02-09_07-55-59.png

    ​

    රනිල් මෛති‍්‍ර එක්ක බැලූවම මහින්දගේ පෞරුෂත්වයට ඒ දෙන්නටම ළං වෙන්න බෑ.... ඒක ඊයේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අදාහනෝත්සවයේ දීත් පේන්න තිබ්බා.... මහින්ද එක්ක ඉන්න කොට ඒ ගොල්ලන් අගුටුමිට්ටන් මෝඞ් එකට වැටෙනවා.... :rolleyes:

    attachment.php

    ​
    :D:lol::D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යහපාලනයට කෙළවුණේ හොරු සහ හොරු අල්ලනවා කියල ලොකු ටෝකක් දීලා ඇවිල්ල හොරකම විතරක්ම කිරීමයි....
    ​
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0

    මහින්දගේ ගැම්ම....
    ​

    firefox_2018-02-09_07-55-59.png

    ​

    රනිල් මෛති‍්‍ර එක්ක බැලූවම මහින්දගේ පෞරුෂත්වයට ඒ දෙන්නටම ළං වෙන්න බෑ.... ඒක ඊයේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අදාහනෝත්සවයේ දීත් පේන්න තිබ්බා.... මහින්ද එක්ක ඉන්න කොට ඒ ගොල්ලන් අගුටුමිට්ටන් මෝඞ් එකට වැටෙනවා.... :rolleyes:

    mr2.jpg

    ​

    ekenma...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,796
    13,656
    113
    කද බඩ කෙලින් තියෙනවා කියන්නේ පෞර්ෂත්වය නෙමයි .
    එහෙම බැලුවොත් අර වෙල් වල ලගින මි හරක්ට ඔයිට වඩා පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
    මහිදට අඩුම මර්වින් සිල්ල්වට වත් නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තිබ්බද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කද බඩ කෙලින් තියෙනවා කියන්නේ පෞර්ෂත්වය නෙමයි .
    එහෙම බැලුවොත් අර වෙල් වල ලගින මි හරක්ට ඔයිට වඩා පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
    මහිදට අඩුම මර්වින් සිල්ල්වට වත් නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තිබ්බද ?
    [FONT=&quot]රනිල් හොරු අල්ලනව කියල ආවා.....[/FONT]
    [FONT=&quot]තාම එක හොරෙක් ඇතුලට දාගන්න පුළුවන් වුනා ද[/FONT]?[FONT=&quot][/FONT]
    [FONT=&quot]දැන් මහින්නද ගේ කෙරුං ඉවරයි නේ[/FONT],[FONT=&quot] බලය නෑ නේ...[/FONT]
    [FONT=&quot]බලය තියන එකා [/FONT]???????
    [FONT=&quot]ඌ මොනවද කරන්නේ.......[/FONT]
    [FONT=&quot]මූත් ඌ වගේ ම අනිත් උන්ට ඇති තරංම් රටේ සම්පත් කන්න දීල අහක බලං ඉන්නවා.....[/FONT]
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    අවුරුදු 70 දී මෙහෙම ෆිට් එකේ ඉන්න එකත් වාසනාවක් ...අරෝග්‍යා පරමා ලබා ...
     
    ඒ අතින් බලය නැතුව JVP එක ගහන ගේම නම් සුපිරි නේද අයියා :dull::dull::dull::dull::dull:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    අවුරුදු 70 දී මෙහෙම ෆිට් එකේ ඉන්න එකත් වාසනාවක් ...අරෝග්‍යා පරමා ලබා ...

    sirawata ban apita 60 wenna kalin badu shuwar
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කද බඩ කෙලින් තියෙනවා කියන්නේ පෞර්ෂත්වය නෙමයි .
    එහෙම බැලුවොත් අර වෙල් වල ලගින මි හරක්ට ඔයිට වඩා පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
    මහිදට අඩුම මර්වින් සිල්ල්වට වත් නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තිබ්බද ?

    මෙහෙමයි බලය රැක ගන්න නම් ....සුධවන්තයා වගේම අශුද්ධ මිනිස්සුත් එක්කත් මේ ක්‍රමය ඇතුලේ ෆිට් එක තියාගන්න ඕනි ..එහෙම නැත්තන් කොහේදී හරි හක්ක පටස් වෙනවා ....හොරු මංකොල්ල කාරයොත් ඕනි වෙනවා ..මිනීමරුවෝ ...එකයි ඇත්තම සිද්දිය

    නමුත් පුද්ගලයා වශයෙන් සරීර සවුකය අතින් පොර එල
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    sirawata ban apita 60 wenna kalin badu shuwar

    ආයෙත් අහලා .....පුලුවන්නම් අද රටේ අවුරුදු 70 පැනපු පොරක් මේ වගේ ෆිට් එකේ ඉන්නවද මම නම් දැකලා නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    sirawata ban apita 60 wenna kalin badu shuwar

    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,​
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ආයෙත් අහලා .....පුලුවන්නම් අද රටේ අවුරුදු 70 පැනපු පොරක් මේ වගේ ෆිට් එකේ ඉන්නවද මම නම් දැකලා නැහැ

    45 penapu gaman leda ban,e athin mahinda mahttya godak issarahin,kema tama itin,mama kiyewwa kohe hari eya wadi purama kanne game gode dewal kiyala,api kanne wasane ban nithrama
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,​

    :lol::lol::lol::lol::lol:

    තුනටිය කඩාගන්න හදන්නේ :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,​
    idakin
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ccea3b1eaef657cacb9836b7b43bac32.gif

    මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,​

    මයිත්‍රිගේ පිටිපස්සේ ඉන්න බුවා ආතල් :lol::lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,105
    113
    Deniyaya
    [FONT=&quot]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]

    [FONT=&quot]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT=&quot]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
    [FONT=&quot]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
    [FONT=&quot]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
    [FONT=&quot]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT=&quot] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....[/FONT]
    [FONT=&quot]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
    [FONT=&quot]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......[/FONT]

    [FONT=&quot]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]

    සහතික ඇත්ත .....