මහින්ද සළකුණ වැඩසටහනේදීත් කිව්වේ ඔය කතාවම තමයි...
මහින්දගේ හෙවනැල්ල ලොකුයි.... ඒ හෙවනැල්ලේ හොරා කාපු එවුන් හැංගුණා...
ඒකෙන් වුණේ මහින්දගේ ප‍්‍රතිරූපයට හානි වුණු එකයි....

තොත්ත බබා;22829729 said:මිනිස්සු දේශපාලකයෝන්ගේ රසිකයො උනහම මෙහෙම ඒවා දානව.
දේශපාලකයෙක් කියන්නේ අපිට සේවය කරන්න අපි පත්කර ගන්න මනුස්සයෙක් මිසක් රජ වරු නෙමේ .
මහින්දගේ ගැම්ම....
![]()
රනිල් මෛති‍්‍ර එක්ක බැලූවම මහින්දගේ පෞරුෂත්වයට ඒ දෙන්නටම ළං වෙන්න බෑ.... ඒක ඊයේ බෙල්ලන්විල හාමුදුරුවන්ගේ අදාහනෝත්සවයේ දීත් පේන්න තිබ්බා.... මහින්ද එක්ක ඉන්න කොට ඒ ගොල්ලන් අගුටුමිට්ටන් මෝඞ් එකට වැටෙනවා....
![]()
[FONT="]පාත්තය උඹ දන්නව මගේ මතවාදය මොකක්ද කියලා......[/FONT]
[FONT="]හැබැයි පුටේ ඔය “ගැම්ම“ තියෙන්න ඕන තමන් වටේ බුරන[/FONT],[FONT="]පහරන බලු රැළ බැදල දාන්න.......[/FONT]
[FONT="]පගා ගහන ජොනිය වගේ උන් එලවන්න....[/FONT]
[FONT="]කොමිස් ගිලින බැසිල් වගේ උන් බැදල දාන්න....[/FONT]
[FONT="]කෑ පතේ පහරන වැඩ කරන දුමින්ද[/FONT],[FONT="] මර්වින් වගේ පොන්සියෝ ගෙදර යවන්න.....[/FONT]
[FONT="]ආර්ථික ඝාතකයෙක් වුණු පී.බී.(*ක බරි) ජයසුන්දරලා ගේ තටු කපන්න.....[/FONT]
[FONT="]ලංකාවට ලෝකේ ඉස්සරහ කෙළවන් උන්ට අරින්න......[/FONT]
[FONT="]අන්න එහෙම කලේ නැති නිසා තමා ඔය ගැම්මෙන් රටට වැඩක් නෑ කියල මිනිස්සුන් ගේ මොළ හෝදන්න වයි-ෆයිය ඇතුළු නඩයට පුළුවන් වුණේ.......[/FONT]

![]()
අනේ අනිච්චේ....
කොහොමද බං අපි ජාතියක් විදියට නැගිටින්නේ.....

මේව ආදර්ශෙට ගනිල්ල. නිකම්ම ලැගල ඉඳල හරියන්නෙ නෑ බන් මේ වගේ ඇක්සයිස් කොරපල්ල උදේට උදේට,

කද බඩ කෙලින් තියෙනවා කියන්නේ පෞර්ෂත්වය නෙමයි .
එහෙම බැලුවොත් අර වෙල් වල ලගින මි හරක්ට ඔයිට වඩා පෞර්ෂත්වයක් තියෙන්න ඕන.
මහිදට අඩුම මර්වින් සිල්ල්වට වත් නිතිය ක්‍රියාත්මක කරන්න කොන්දක් තිබ්බද ?
badu hindunath polla kelin putha merena welaweth shanu innakam