Guess the election result and Win

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ade results enne kohomada bn , Vihara kottasen kottasetada?
    naththan ee kale wagemada? :baffled:
    උඹ එනකන් හිටියේ උඹේ අනාවැකියේ එක කෑල්ලක් අඩුයි අලුත් එකක් දාන්න :yes:

    ප්‍රතිපල වෙනද වගේම ආසනේට එයි එක එක කොට්ඨාශේට කියන්න බෑ පන්දාහක් විතර තියෙනවනේ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ මේ චන්ද දාලද පාට උනේ? මම හිතුවේ තැලුම් කියලා:baffled:
    නෑ නෑ චන්ද පොලේ අක්කා හොම්බ දික් කරන්න කිවා :baffled: මම ඉතින් කිස් එකක්වත් දෙන්නද දන්නේ නෑනේ කියල ඇස් දෙකත් වහගෙන මූන ඒ පැත්තට දික් කරා.:P මාකර් එකෙන් හොම්බේ ඉලුවා :sorry:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    උඹ එනකන් හිටියේ උඹේ අනාවැකියේ එක කෑල්ලක් අඩුයි අලුත් එකක් දාන්න :yes:

    ප්‍රතිපල වෙනද වගේම ආසනේට එයි එක එක කොට්ඨාශේට කියන්න බෑ පන්දාහක් විතර තියෙනවනේ.

    :baffled: :P mamath madhawavish ge prediction ekata samana karanawa :rolleyes:

    පොහොට්ටුව 42%
    අලිය 41
    සීනුව 6
    මයිත්‍රී 4
    TNA 4
    වෙනත් 1
     
    • Like
    Reactions: SadSandun

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුරුණෑගල ලොකු උනන්දුවක් ... දැනටම 60% චන්දෙ දාපු පැති තියේ කියන්නේ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුරුණෑගල ලොකු උනන්දුවක් ... දැනටම 60% චන්දෙ දාපු පැති තියේ කියන්නේ....
    මෙහෙ මේ දැන් දෙන්නෙක් ඇවිත් චන්දෙ දැම්මද කියල ඇහුවා :P නැත්තන් වාහනේක හරි දාගෙන යනවලු. දන්නවනං අපරාදේ හවස් වෙනකන් ඉන්නවා :D
     
    • Like
    Reactions: podi.kollo