![]()
![]()
ඔය මැද්දෙන් පෙන්නේ...
කොටට පොඩියට...

ඒ නැට්ටද![]()
![]()
ඔය මැද්දෙන් පෙන්නේ...
කොටට පොඩියට...
මම හිතුවේ වෙන මොකක්හරි කියල
මොකෝ මනුස්සයෝ මේ පාට පාට මල් බයිසිකල් කාරයෙක් වගේමම හිතුවේ ඒ අංගජාතය කියල....

මොකෝ මනුස්සයෝ මේ පාට පාට මල් බයිසිකල් කාරයෙක් වගේ

මොකෝ මනුස්සයෝ මේ පාට පාට මල් බයිසිකල් කාරයෙක් වගේ

උඹ එනකන් හිටියේ උඹේ අනාවැකියේ එක කෑල්ලක් අඩුයි අලුත් එකක් දාන්නade results enne kohomada bn , Vihara kottasen kottasetada?
naththan ee kale wagemada?![]()
නෑ නෑ චන්ද පොලේ අක්කා හොම්බ දික් කරන්න කිවාඋඹ මේ චන්ද දාලද පාට උනේ? මම හිතුවේ තැලුම් කියලා![]()
මම ඉතින් කිස් එකක්වත් දෙන්නද දන්නේ නෑනේ කියල ඇස් දෙකත් වහගෙන මූන ඒ පැත්තට දික් කරා.
මාකර් එකෙන් හොම්බේ ඉලුවා
උඹ එනකන් හිටියේ උඹේ අනාවැකියේ එක කෑල්ලක් අඩුයි අලුත් එකක් දාන්න![]()
ප්රතිපල වෙනද වගේම ආසනේට එයි එක එක කොට්ඨාශේට කියන්න බෑ පන්දාහක් විතර තියෙනවනේ.
mamath madhawavish ge prediction ekata samana karanawa
මම අනාවැකි කියන්නේ නෑ පනින්න බලන් ඉන්නේ...
වාසි පැත්තට පනිනවා...![]()


සේම් හියර්.. දිනුව උන් එක්ක හෙට සතුට සමරනවා 

ටෞකණ්ඩ දාලා,මෙන්න කිරි මල්ලිපොහොට්ටුව - 45%
UNP - 30%
UPFA - 13%
JVP - 9%
වෙනත් 3%

මෙහෙ මේ දැන් දෙන්නෙක් ඇවිත් චන්දෙ දැම්මද කියල ඇහුවාකුරුණෑගල ලොකු උනන්දුවක් ... දැනටම 60% චන්දෙ දාපු පැති තියේ කියන්නේ....
නැත්තන් වාහනේක හරි දාගෙන යනවලු. දන්නවනං අපරාදේ හවස් වෙනකන් ඉන්නවා 