@ gune bhai.......Colombo sangarja 02
Unp 1567
Slpp 567
Atha 237
Jvp167
ne ban....
in past history, when mahinda won colombo district wise, the lead is small compare to the win he got in other electorates.
that's what I mean from result get up-side down
@ gune bhai.......
see this machan.....
this is what normally happening in colombo
ඒව මොන බලකොටුද බන් තනිකර මුඩුක්කු..මුඩුක්කුවට බලකොටු කියනවද බන්...
![]()
එක තමයි ලංකාවේ තත්වේ. කොලබ උන් රනිල්ට දෙන්නෙත් එහෙම තමා.
math Ude pandarama phohottuva dala ava.chande dunne nam sirage malataavurudu 8kin chande dala nahe
![]()

උබ ටිකක් කුයික් වැඩියි.. එහෙම වෙන්න එපා..ඔය කොලබ කියන්නෙ මුඩුක්කු ටික විතරයි...මුඩුක්කුවෙ චන්දෙ මුඩුක්කුවෙ රනිලට හම්බෙයි...ඒත් අපිත් කොලබ දිස්තීක්කෙ තමයි...කඩුවෙල.... දිස්තීක් ප්‍රථිපලය අපි බලමු...



ඔය කොලබ කියන්නෙ මුඩුක්කු ටික විතරයි...මුඩුක්කුවෙ චන්දෙ මුඩුක්කුවෙ රනිලට හම්බෙයි...ඒත් අපිත් කොලබ දිස්තීක්කෙ තමයි...කඩුවෙල.... දිස්තීක් ප්‍රථිපලය අපි බලමු...
පොන්නයො බලකොටුව කිව්වෙ ඡන්ද පදනමට එම පක්ෂයට ඇතිශ්ක්තිමත් භාවය නිර්වචනය කරන්න මිසක් බිල්ඩින් ටික නෙමෙ.
ඒ ශ්‍රි ලoකා එකෙන්නෙ බන්...මේ දිනල තියෙන්නෙ අඩුම ගානෙ මහින්දගෙ පොහොට්ටුවෙන් වත් නෙමේ..බයිසිකලේ බන් බයිසිකලේ....මේ පාර මහින්දගෙ නමට දිනල තියෙන්නෙ නමට...
mudukku chanda ponilta na. colombo muslim & tamil wadi. eva thama unp ekata yanne.




Responsible citizen?
This is elakiri bruh.This is the place for responsible citizen to go nuts
![]()


