~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Haiyo. Uba hithata satis ekkenkgen nama ahagena oya fb innawada wage ahanna epei. Ekaparama uba oka ehuwoth thamai chaa wenne. Tikak chat karala illuwanam aulak ne

hithe kawuru hari innawa nam kelinma ahapan ban badinna kamathida kiyala. owa hithe thiyan innawa kiyanne kalaya yana eka witharai. :rolleyes:
 

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
එක නම් බැරි වෙයි අප්පා...මට එහෙම බැනෙ..ඔන්න ගුටි කාලා නම් එන්න පුලුවන් වෙයි හිනා වෙලා:dull::dull::dull:

ehenam oyawa set wenne malagewal walata newei.
ara samahara tv programs wala background eken hina wenne.
anna e wage ewwata ;)
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    tenor.gif

     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඩන්නේ අයද ප්‍රථම ප්‍රේමයේ
    තරුක දියේ ගිලේ නිල එලිය නිවෙ
    වැහි බින්දු වැටේවී රෝස පෙති කඩා හැලී

    කිලි පොලා සාලි යමින් නොහිම් සීතලේ
    තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ
    ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
    හෙට උදේම අවදිවී යා යුතුව තිබේ :(