දැන් අන්තිම අගයන් කියලද තියෙන්නේ![]()
Issuwa
29%
36%
16%
11%
8%
Mama UNP neweMage guess kirilla witharai me
![]()

ඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ, තාම ඉවර නැහැනේ. සූරාන්තය ලඟාවෙනකොට පඩ යන සීන් එකක් තියෙන්නේ.. තාම නැගෙනහිර ඉවර නැහැනේ කියලා. මගේ ගානට බහි ප්‍රථිශතය (38.55%)මේගොල්ලො තමයි ළඟින්ම යන්න කියල තියෙන්නෙ![]()
තාම අන්තිම ප්‍රතිපලේ දීල නැති නිසා දැම්මේ නෑ තාමMachan
meka win kala eka tawama kawda kiyala result dun nadda ?
kawda guess karala tiyenne result eka![]()
කෙට්ටු සුනිල් පලවෙනි විස්ස අතරේ ඉන්නවා දැනටඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ, තාම ඉවර නැහැනේ. සූරාන්තය ලඟාවෙනකොට පඩ යන සීන් එකක් තියෙන්නේ.. තාම නැගෙනහිර ඉවර නැහැනේ කියලා. මගේ ගානට බහි ප්‍රථිශතය (38.55%)
කටුස්සෝ පොහොට්ටුවේ ඡන්ද විතරක් නෙවෙයි පක්ෂ ඔක්කොම බලලා කියපන් හරියට ගෙස් කලේ කවුද කියලා.
පොහොට්ටුවට අඩු උනොත් ඉස්සරහට එන්න පුළුවන් කෙට්ටු සුනිල් පලවෙනි විස්ස අතරේ ඉන්නවා දැනටපොහොට්ටුවට අඩු උනොත් ඉස්සරහට එන්න පුළුවන්


ඉතින් ඡන්දයක් ආශ්‍රිතව අකවුන්ට් එකක් හදන්න මට ඔය මඟුල දන්නෙවත් නැහැනේ අනික මට තව මේකේ අකවුන්ට් නැහැ.
උඹව ප්‍රසිද්ධ කිරියේ අනිත් අකවුන්ට් එක මොකක්ද?
සාමාන්‍යයෙන් කිරියේ අකවුන්ට් වැඩියෙන්ම හැදෙන්නේ ඡන්දයක් ආශ්‍රිතව

ඉතින් ඡන්දයක් ආශ්‍රිතව අකවුන්ට් එකක් හදන්න මට ඔය මඟුල දන්නෙවත් නැහැනේ අනික මට තව මේකේ අකවුන්ට් නැහැ.
හැබැයි හැමදාම හැමෝම ගැන අප්ඩේට් එකෙන් හිටියේ. තෝ ගැනත් දන්නවා හොදට.![]()



ඕහ් අයි සී. එහෙම සීන් එකකුත් තියෙයිද...
රෙප් කැපෙන නිසා ඡන්ද ප්‍රචාරණය අලුත් අකවුන්ට් වලින් නග්ගලා ගන්න සීන් එකක් තියේ...
දැන් ඒ ෆෙක් අකෞන්ට් ප්‍රසිද්ධයි වගේ ඔරිජිනල් එව්වා වගේම.
කලින් ඒවා ගැන කිව්වේ

