Guess the election result and Win

KETTU_SUNIL

Member
Jan 31, 2018
517
45
0
ටොයිලට් එකේ
මේගොල්ලො තමයි ළඟින්ම යන්න කියල තියෙන්නෙ :D
ඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ, තාම ඉවර නැහැනේ. සූරාන්තය ලඟාවෙනකොට පඩ යන සීන් එකක් තියෙන්නේ.. තාම නැගෙනහිර ඉවර නැහැනේ කියලා. මගේ ගානට බහි ප්‍රථිශතය (38.55%)

කටුස්සෝ පොහොට්ටුවේ ඡන්ද විතරක් නෙවෙයි පක්ෂ ඔක්කොම බලලා කියපන් හරියට ගෙස් කලේ කවුද කියලා.
 
DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    Machan

    meka win kala eka tawama kawda kiyala result dun nadda ?
    kawda guess karala tiyenne result eka:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    27655210_2044378702473459_3657771212396730022_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම පොඩ්ඩක් ඉදපන්කෝ, තාම ඉවර නැහැනේ. සූරාන්තය ලඟාවෙනකොට පඩ යන සීන් එකක් තියෙන්නේ.. තාම නැගෙනහිර ඉවර නැහැනේ කියලා. මගේ ගානට බහි ප්‍රථිශතය (38.55%)

    කටුස්සෝ පොහොට්ටුවේ ඡන්ද විතරක් නෙවෙයි පක්ෂ ඔක්කොම බලලා කියපන් හරියට ගෙස් කලේ කවුද කියලා.
    කෙට්ටු සුනිල් පලවෙනි විස්ස අතරේ ඉන්නවා දැනට :P පොහොට්ටුවට අඩු උනොත් ඉස්සරහට එන්න පුළුවන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උඹව ප්‍රසිද්ධ කිරියේ අනිත් අකවුන්ට් එක මොකක්ද?
    සාමාන්‍යයෙන් කිරියේ අකවුන්ට් වැඩියෙන්ම හැදෙන්නේ ඡන්දයක් ආශ්‍රිතව
    :P
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    උඹව ප්‍රසිද්ධ කිරියේ අනිත් අකවුන්ට් එක මොකක්ද?
    සාමාන්‍යයෙන් කිරියේ අකවුන්ට් වැඩියෙන්ම හැදෙන්නේ ඡන්දයක් ආශ්‍රිතව
    :P
    ඉතින් ඡන්දයක් ආශ්‍රිතව අකවුන්ට් එකක් හදන්න මට ඔය මඟුල දන්නෙවත් නැහැනේ අනික මට තව මේකේ අකවුන්ට් නැහැ.

    හැබැයි හැමදාම හැමෝම ගැන අප්ඩේට් එකෙන් හිටියේ. තෝ ගැනත් දන්නවා හොදට. :angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඡන්දයක් ආශ්‍රිතව අකවුන්ට් එකක් හදන්න මට ඔය මඟුල දන්නෙවත් නැහැනේ අනික මට තව මේකේ අකවුන්ට් නැහැ.

    හැබැයි හැමදාම හැමෝම ගැන අප්ඩේට් එකෙන් හිටියේ. තෝ ගැනත් දන්නවා හොදට. :angry:

    රෙප් කැපෙන නිසා ඡන්ද ප්‍රචාරණය අලුත් අකවුන්ට් වලින් නග්ගලා ගන්න සීන් එකක් තියේ...
    දැන් ඒ ෆෙක් අකෞන්ට් ප්‍රසිද්ධයි වගේ ඔරිජිනල් එව්වා වගේම.
    කලින් ඒවා ගැන කිව්වේ :D:D:D
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ

    රෙප් කැපෙන නිසා ඡන්ද ප්‍රචාරණය අලුත් අකවුන්ට් වලින් නග්ගලා ගන්න සීන් එකක් තියේ...
    දැන් ඒ ෆෙක් අකෞන්ට් ප්‍රසිද්ධයි වගේ ඔරිජිනල් එව්වා වගේම.
    කලින් ඒවා ගැන කිව්වේ :D:D:D
    ඕහ් අයි සී. එහෙම සීන් එකකුත් තියෙයිද...
    :rolleyes::D