Kalutara to Kelaniya Train Shedule

SkullVamp

Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    කලුතර සහ කැලණිය අතර direct trains තියෙන වෙලාවල් දන්න කවුරු හරි ඉන්නවද?

    උදේට කලුතර ඉඳන් මීගමුවට train එකක් යනවා.. ඒක කැලණියේ නවත්තනවද?

    උදේට කැලණියට යන්නයි, හවසට කලුතරට එන්නයි ඕන..

    දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,317
    1,362
    113
    Colombo
    කලුතර සහ කැලණිය අතර direct trains තියෙන වෙලාවල් දන්න කවුරු හරි ඉන්නවද?

    උදේට කලුතර ඉඳන් මීගමුවට train එකක් යනවා.. ඒක කැලණියේ නවත්තනවද?

    උදේට කැලණියට යන්නයි, හවසට කලුතරට එන්නයි ඕන..

    දන්න කවුරු හරි පොඩි උදව්වක් දෙන්න..

    Ude 8 ta withara kotuwata ena ekada machan ? eka nam Kelaniye nawathwanne nae. Dematagodin passe kelinma Negambo. Dematagodin behela 154 k ganna ehenam
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Podi Silva - පොඩි සිල්වා;22850707 said:
    Your Station Arrival Time Departure Time Destination Arrival Time at Destination
    KALUTARA SOUTH 03:52:00 03:53:00 KELANIYA 05:27:00 More
    KALUTARA SOUTH 04:22:00 04:23:00 KELANIYA 05:55:00 More
    KALUTARA SOUTH 05:02:00 05:03:00 KELANIYA 06:36:00 More
    KALUTARA SOUTH 17:45:00 17:45:00 KELANIYA 19:18:00 More


    oya okkoma transit wena ewa machan