BREAKING NEWS!!!!!

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    ජෙප්පොත් එක්ක කැරළි ගහමු බන්..උන් දස්සයෝ ඕවට.:yes:කුකුල් බෙට්ට හරි ඕන වෙලාවල් එනවා කියන්නේ ඕකට තමයි.ජෙප්පනි මට සමා වන්න:(.

    :rofl::rofl:තොපි පෝස්ට් හද හද උන්ව පාච්චල් කරා නේද...දැන් වර්ණනා කරපිය :P:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රනිල් ව අයින් කරන්න යුන්පි ඇමතිලා අද ෆුල් ට්‍රියි කරා..... මෙක තමයි පොරගේ අන්තිම තුරුම්පුව.....:angry::angry::angry::angry::angry:

    දැන් ඉතින් වෙන දෙයක් බලන් ඉන්න තියෙන්නෙ.... මුන්ට කොහොමත් වියවස්තාව වෙනස් කරන්න පුලුවන් වෙයිද කියන එක මතයි රටේ අනාගතය රැදිල තියෙන්නේ...
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :rofl::rofl:තොපි පෝස්ට් හද හද උන්ව පාච්චල් කරා නේද...දැන් වර්ණනා කරපිය :P:P

    :(ඒකනේ බන් කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..UNP උන්ට වඩා නම් ජෙප්පෝ හොදයි..:yes::love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
    දැන් තියන ඇමති මන්ඩලය අයින් කරල ඔක්කොම යුඇම්පී ඇමතිල දානව කියලද කියන්නෙ.?
     
    • Like
    Reactions: Arrow11

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    :(ඒකනේ බන් කවුද දන්නේ මෙහෙම දෙයක් වෙයි කියලා..UNP උන්ට වඩා නම් ජෙප්පෝ හොදයි..:yes::love:

    මොනවා වුනත් ජේ.වී.පී කියන්නේ හරි හොඳ මිනිස්සු ජාතියක් නේද :rofl::rofl:
    අඳුරන අපේ පැත්තේ අක්කා නෙකෙුත් ජ.වි.පෙ න් මේ පාර සිලෙක්ට් වුනා :rofl::rofl:
     
    • Like
    Reactions: Arrow11

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
    දැන් තියන ඇමති මන්ඩලය අයින් කරල ඔක්කොම යුඇම්පී ඇමතිල දානව කියලද කියන්නෙ.?

    Ow.
    Tawa kathawak yanawa Ponil wa fuck off karala Preme Ayiyage putha PM karanna yanawa kiyala.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො...
    දැන් තියන ඇමති මන්ඩලය අයින් කරල ඔක්කොම යුඇම්පී ඇමතිල දානව කියලද කියන්නෙ.?

    රෙද්ද :no: උන්ට තියෙන්නේ 104 යි බං.:dull:
    113ක් ඕනේ ආණ්ඩුවක් අරන් යන්න....:yes:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්‍රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.:nerd:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    කොටි (TNA) එන්න යන්නේ යුන්පි එකට..... :angry::angry::angry::angry::angry::angry:

    නිකං යන්නේ නෑ බොල:frown:
    උන්ට වටිනා ඇමතිකම් දෙන්න වෙනවා...:frown:
    ඒකෙන් වෙන්නේ තව තවත් තව තවත් තව තවත් මුන් එපා වෙන එක :love::love:
    ඇමත් මණ්ඩලට 25යූන්පී 5 ක් ටී.එන්.ඒ :rolleyes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    කොහෙන් ගියත් මහින්දට හෝ ගෝඨටට දිනන්ඩ බෑ ජනාධිපතිවරණයක්.ලංකාවේ ආසන සේරම 70% කට වඩා දින්නත් බෑ පේන විදිහට.අනික මෛත්‍රී ඒක වෙන්ඩ ඉඩ තියන්නෙත් නෑ.ෂුවර් ඕකා ගේම දෙනවා.:nerd:

    ජනාධිපතිවරණයකදී ආසන කීයක් ගන්න ඕනෙද දිනන්න :rolleyes:
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නිකං යන්නේ නෑ බොල:frown:
    උන්ට වටිනා ඇමතිකම් දෙන්න වෙනවා...:frown:
    ඒකෙන් වෙන්නේ තව තවත් තව තවත් තව තවත් මුන් එපා වෙන එක :love::love:
    ඇමත් මණ්ඩලට 25යූන්පී 5 ක් ටී.එන්.ඒ :rolleyes:






    PM to form UNP Govt.
    2018-02-12 18:06:05 6 12632


    Prime Minister Ranil Wickremesinghe obtained the consent of President Maithripala Sirisena to form a UNP government in place of the current unity government between the United National Party (UNP) and the Sri Lanka Freedom Party (SLFP), a source close to the UNP said today.

    The Prime Minister met the President in the wake of the February 10 local council elections which saw the defeat of both the UNP and the SLFP.

    Sources close to the Prime Minister told Daily Mirror that the President had informed Prime Minister Wickremesinghe to form a government if he could muster a majority in the House.

    The President had also informed the Prime Minister that he would request the MPs who want to remain in the SLFP to join the UNP if it could muster a majority.

    Sources said the UNP would reveal the details of its majority by Thursday, February 15.

    It was also reported that the other parties in the United National Front (UNF) had also agreed to form a UNP-led government.

    The Tamil National Alliance (TNA), which is the main opposition in Parliament is also said to be prepared to support the government but would not accept any ministerial portfolios.