මාත් එනවා ට්‍රිප් එක යන්න, පල්සර් ක්ලබ් එකේ whatsapp gropu එකක් එහෙම නැද්ද බන්? නිතරම කිරියට එවෙන්නේ නැනේ,,
වරෙන් මචං
ගෟප් එකක් තියෙනවා
මාත් එනවා ට්‍රිප් එක යන්න, පල්සර් ක්ලබ් එකේ whatsapp gropu එකක් එහෙම නැද්ද බන්? නිතරම කිරියට එවෙන්නේ නැනේ,,
Ade mawath add karapanko group ekata
Ade mawath add karapanko group ekata
අවුලක් නැත්තම් අපිට පොඩි විස්තර ටිකක් ඕන මචං උබේ..
මොකද කලිනුත් එකෙක් ඇවිත් චොර කරලා ගියා
ඒකයි

මොනවද ඕනා විස්තර..?
හම්මට සිරි.. ඇප්ලිකේශන් ෆිල් කරන්න ඕනාද දැන්.මොනවද ඕනා විස්තර..?

නැත්තම් බෑනේ

උබලා ගිය ට්‍රිප් එකේ විස්තර නම් මම දැක්කා සමාජ ජාලයක.

රික්කෙට්ටුවක් එවාන් එහෙනම්

ඉදපන් මම මේ හදපු ඇප්ලිකේසන් ෆෝම් එක හොයන ගමන්. PDF එක එවන්නම් පුරවලා එවපන්කෝ.![]()
![]()
පස්සේ දාන්නම් කොල්ලෝ.![]()

අනේ ඕකා යන ට්‍රිප්![]()

අනේ ඕකා යන ට්‍රිප්![]()
අලුත් වන්ඩියේ ට්‍රිපක් යන්නම ඕන
නැත්තම් වැඩක් නෑ නෑමයි

One day nam yamalla boys. March 1st wage yamuda..? Koheda yanna daganne..? 31st nam mama work machan. Poya day unath.![]()

One day nam yamalla boys. March 1st wage yamuda..? Koheda yanna daganne..? 31st nam mama work machan. Poya day unath.![]()
one day nam maath ekenma enooo...
wadiya kiriyata ewenne na bn....
yana magulak sathiyakata kalinwath dapan nattam miss wenawa...![]()
අඩේ මොනාද යකෝ දවස් දෙකක් යං ඔන්න ඕහේ
එක දවසයිනේ වැඩි වෙන්නේ.
එක දවසට ආතල් එකක් ගන්න බෑ බං. අපි ඉතින් ගිය එකනේ..
අනික මේ පාර උඩ පළතකට යන්න කියලා කට්ටිය කියන්නේ

අපි නම් දැන් පවුල් පංසල් වෙන්න බලන් ඉන්න මිනිස්සුනේ බං.. ඒ ගැනත් හිතපන්කෝ පොඩ්ඩක්.. වස්ත්‍රය.