ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මාත් එනවා ට්‍රිප් එක යන්න, පල්සර් ක්ලබ් එකේ whatsapp gropu එකක් එහෙම නැද්ද බන්? නිතරම කිරියට එවෙන්නේ නැනේ,,

    වරෙන් මචං
    ගෟප් එකක් තියෙනවා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ade mawath add karapanko group ekata

    අවුලක් නැත්තම් අපිට පොඩි විස්තර ටිකක් ඕන මචං උබේ..
    මොකද කලිනුත් එකෙක් ඇවිත් චොර කරලා ගියා
    ඒකයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අවුලක් නැත්තම් අපිට පොඩි විස්තර ටිකක් ඕන මචං උබේ..
    මොකද කලිනුත් එකෙක් ඇවිත් චොර කරලා ගියා
    ඒකයි

    හම්මට සිරි.. ඇප්ලිකේශන් ෆිල් කරන්න ඕනාද දැන්. :baffled::rolleyes: මොනවද ඕනා විස්තර..?
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    ඉදපන් මම මේ හදපු ඇප්ලිකේසන් ෆෝම් එක හොයන ගමන්. PDF එක එවන්නම් පුරවලා එවපන්කෝ. :lol::lol: :P

    පස්සේ දාන්නම් කොල්ලෝ. ;)

    :lol::lol::lol::lol::lol:
    එකෙන් වැඩක් නෑ ට්‍රිප යන්න වර මේ පාරවත්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ ඕකා යන ට්‍රිප් :lol::lol:

    අලුත් වන්ඩියේ ට්‍රිපක් යන්නම ඕන
    නැත්තම් වැඩක් නෑ නෑමයි
    :P:P

    One day nam yamalla boys. March 1st wage yamuda..? Koheda yanna daganne..? 31st nam mama work machan. Poya day unath. :angry:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    One day nam yamalla boys. March 1st wage yamuda..? Koheda yanna daganne..? 31st nam mama work machan. Poya day unath. :angry:

    one day nam maath ekenma enooo...

    wadiya kiriyata ewenne na bn....

    yana magulak sathiyakata kalinwath dapan nattam miss wenawa...:(:(

    අඩේ මොනාද යකෝ දවස් දෙකක් යං ඔන්න ඕහේ
    එක දවසයිනේ වැඩි වෙන්නේ.
    එක දවසට ආතල් එකක් ගන්න බෑ බං. අපි ඉතින් ගිය එකනේ..
    අනික මේ පාර උඩ පළතකට යන්න කියලා කට්ටිය කියන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අඩේ මොනාද යකෝ දවස් දෙකක් යං ඔන්න ඕහේ
    එක දවසයිනේ වැඩි වෙන්නේ.
    එක දවසට ආතල් එකක් ගන්න බෑ බං. අපි ඉතින් ගිය එකනේ..
    අනික මේ පාර උඩ පළතකට යන්න කියලා කට්ටිය කියන්නේ

    අපි නම් දැන් පවුල් පංසල් වෙන්න බලන් ඉන්න මිනිස්සුනේ බං.. ඒ ගැනත් හිතපන්කෝ පොඩ්ඩක්.. වස්ත්‍රය. :dull:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    අපි නම් දැන් පවුල් පංසල් වෙන්න බලන් ඉන්න මිනිස්සුනේ බං.. ඒ ගැනත් හිතපන්කෝ පොඩ්ඩක්.. වස්ත්‍රය. :dull:

    වස්ත්‍රය.:lol::lol::lol:
    :sorry::sorry::sorry::sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අපි නම් දැන් පවුල් පංසල් වෙන්න බලන් ඉන්න මිනිස්සුනේ බං.. ඒ ගැනත් හිතපන්කෝ පොඩ්ඩක්.. වස්ත්‍රය. :dull:

    ඒක තමයි මිනිහෝ මේ කියන්නේ.පව්ල් පංසල් උනාම මේ ආතල් ගන්න බෑ.පුලුවන් කාලේ යමන්