ELAKIRI MIN MADURA

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Mage tank eka..
    goda dawsakin me paththe awe..


    2j2j8lu.jpg

    nnmu7q.jpg

    කෝ බං මේකේ මාළු. ටැංකිය නම් පට්ට.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Ember tetra cardinal tetrai inne. Penne na podi hinda.

    අඩෝ ඒකෙ වතුර තියෙනවද.. :shocked:
    මම හිතුවේ වතුර පුරවන්න කලින් ගහපු ෆොටෝ එකක් කියලා.. ඒ අස්සේ උඹ මාලු ඉන්නවා කිව්වාම මාව තවත් මෙව්වා උනා..:eek:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    mamath tank ekak genawa.. :) habai loku ekak newei diga 2.1/2 palala 1 feet usa 1.5 feet bro.. mata danaganna ona oxygen pump eka reta off kaloth awul da? gold fish la inne...

    ගොඩක් දුරට උන් උදේ වෙද්දී ඔක්සිජන් මදි වෙලා උඩට ඇවිත් ඉඳී.. ගෝල්ෆිෂ්ලට ඔක්සිජන් මදි උනාම ඉන්න අමාරුයි.. අපේ ගෙදරත් ඔය සයිස්ම ටැංකියක් තිබුණේ.. එකේ ඔක්සිජන් මෝටරේනම් පැය 24ම දාලමයි තිබුණේ. නැත්තං උන් උඩට එනවා. පීනන එකත් අඩු වෙලා මලානික වෙනවා.. ලයිට් ගියාම එහෙමත් වහල අරිනවා ගොඩක් වෙලාවට..:yes:
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ?

    2zh34ua.jpg
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,614
    5,763
    113
    KALUTHARA
    මෙන්න මේ මාළු වර්ග හතර ගන්න පුළුවන් කොහෙන්ද ? මෙයාල Gold Fish එක්ක දාන්න පුලුවන්ද ? හදන්න අමාරුද ?

    2zh34ua.jpg

    rummynose tettra ,danisoni barb dekama idiya Blue Aqua P godagama aqurium eke,northwest ,fish stop walat balanna

    anik denna nm kohomada danna

    mun godak hadanne planted tank wala ,goldfish la ekka nm dakala na
    danisonila ganan pair ekak 1500 witra wenawa:cool:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    rummynose tettra ,danisoni barb dekama idiya Blue Aqua P godagama aqurium eke,northwest ,fish stop walat balanna

    anik denna nm kohomada danna

    mun godak hadanne planted tank wala ,goldfish la ekka nm dakala na
    danisonila ganan pair ekak 1500 witra wenawa:cool:

    rummy & glow light innawa ma gawa, glow light nam oya pena tharam lassana ne..