Goverment job changing help

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    teaching nam yanna epa ban.ubata anik eken ihala yanna idakada wadi.anika teaching wala 1.30n passe iwarane thawa niwadu masa thunakuth thiyanawane kiwwata ewala thiyana wadath ekka dawasath madi.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    teaching nam yanna epa ban.ubata anik eken ihala yanna idakada wadi.anika teaching wala 1.30n passe iwarane thawa niwadu masa thunakuth thiyanawane kiwwata ewala thiyana wadath ekka dawasath madi.
    ඒවා දන්නවා බ්‍රෝ දැනටම මන් ඒ ෆීල්ඩ් ඉන්න නිසා :Dමන් ස්ලිස් කරලා මේ සයිඩ් එකෙන්ම පරිපාලන සේවයට යන්න ඉන්නේ .එත් උගන්වන එක මගේ හොබී එක .එක කරන්න මන් ආසයි :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය අව්රුදු 3 ගැන කියන්නේ අස් වෙන්න නෙවෙයි පුතී. මාරුවීම් ගන්න. මම ඉතිං ගවර්මන්ට් ටීචිං ගිහිල්ලා අව්රුදු තුනට ගොඩක් කලින් අයින් වෙච්ච එකානේ. අනිවාර්යෙන් අයින් වෙන්න පුළුවන්. හැබැයි මගේ අදහස නම් කළමනාකාර සහකාර III ශ්‍රේණිය රස්සාව කරන්න කියන එකයි. ඉස්කෝලවල ටීචිං හිතන තරම් සුන්දර නෑ මල්ලි. පඩි මදි. මම වැඩිපුරම අයින් උනේ ඊට වැඩිය හොද ප්‍රයිවෙට් ජොබ් එකක් ලැබුන නිසා. උගන්වන්න තියන ආසාවට ඉතිං ක්ලාස් කරන්න පුළුවන්නේ. මේ මාත් කරන්නේ. ප්‍රයිවෙට් ටීචිං වලින් අමතර ආදායමකුත් එනවා, තමන්ට සතුටකුත් ලැබෙනවා. ඒ නිසා හොදට හිතලා තීරණය කරන්න. දුර තියන පොකුන දැකලා ලග තියන දිය උල්පතෙන් වතුර නොබී යන්න එපා. මේ කාලේ උපාදිධාරි නමුත් ගුරුපත්වීම් නැතුව අව්රුදු ගනන් වේලෙන උන් ඇති තරම් ඉන්නවා.
     
    ටිචින් දෙකම EFFECTIVE DATE ගැසට් එකේ තිබ්බේ 2017 පෙබරවාරි 13 ට කලින් කියලා .මගේ EFFECTIVE DATE 2017 මාර්තු 1.මේ නිසා ජොබ් දෙන්න බැ කිවා ..වෙන මොනවා නොබැලුවත් ගැසට් එකනම් නුලට බලන්න එනවා .පන්දමෙන් දෙන උන්ට ඕවා නෑ :(

    මොකද්ද බන් ඒ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම දන්න නන්ගිලා දෙන්නෙක් ඉන්නව සන්වර්ධන් නිළදාරී පෝස්ට් එකේ. දෙන්නටම ටීචින් ආවා. ඒ උනාට රිලීස් කලේ නෑ එයාලා වැඩකරපු ආයතනයේ ප්‍රධානියා.
    ඔය උඹ දාලා තියෙන ක්ලෝස් එකක් නෙවෙයි. ඕක ඕනම රජයේ නිලධාරියකුගේ අපොඉන්ට්මන්ට්ලෙටර් එකේ තියෙන එකක්. ප්‍රොබේශන්.

    උඹ දක්ෂයා නිසා හැම ජොබ් එකටම දාලා තේරිලා ලැඩර් එකේ නගින්න ලබෙනකම් පැන පැන හිටියම රජයේ නොයෙකුත් වේකන්සිස් කවදාවත් ෆිල් වෙන්නේ නෑ. ඉතින් ඒකට වැට බදින්න මොකක්දෝ චක්‍රලේඛ ගහලා කියනවා. මම දන්න තාක්ෂණ නිලධාරී දෙන්නෙක් මීට අවුරුදු 4කට කලින් නම් ටීචින් ගියා. කිසි අවුලක් නැතිව. ඒවගේ මාරුවෙන්නම බලාගෙන එන අය ඩිමෝට් කරන්න වෙන්නැති ඒ වගේ සීන් එකක් දාලා තියෙන්නේ... අහල බලන්නම්කො...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
    :yes::yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,720
    2,582
    113
    Kadawatha, Sri Lanka
    මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ

    Mama hithanneth meka thamai. 3 years kiyanne government permanent wenna kalin thiyena Probation period eka. Kalin resign wenna avulak wenna be eka :)
    Hebei government jobs athara maaru wena kota dan weda karana place eke boss through apply karanna wenava godak welaawata. Boss kemathi nathi vunoth thamai avula :)
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔය අව්රුදු 3 ගැන කියන්නේ අස් වෙන්න නෙවෙයි පුතී. මාරුවීම් ගන්න. .

    aiya godak aya kiyanne mama born to teach kila.eka ane manda agenma ena deyak .teach karaddi kisima mahansiyak danen na iwara wenakan .e nisa asawa teaching yana eka me para cp intew giyama intew panel ekenut kiwa putha born to teach neh kila porata man effective date kiwama tama itin komada kollo karanne .me paranam bari wei eth kohoma hari oya teaching enna balanna kiwa ...

    dan mata tina baya ma giyot eke bosa mawa teaching walata next jan release karawida kila ..isthuti aiya upades walata
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම දන්න නන්ගිලා දෙන්නෙක් ඉන්නව සන්වර්ධන් නිළදාරී පෝස්ට් එකේ. දෙන්නටම ටීචින් ආවා. ඒ උනාට රිලීස් කලේ නෑ එයාලා වැඩකරපු ආයතනයේ ප්‍රධානියා.

    ekatanam baya hithuna ban :( moko karanne hitaganna ba.pathwima bara ganna enna kiwa dawasata ahasa polawa gatalanna kalpana karanna wewi :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Mama hithanneth meka thamai. 3 years kiyanne government permanent wenna kalin thiyena Probation period eka. Kalin resign wenna avulak wenna be eka :)
    Hebei government jobs athara maaru wena kota dan weda karana place eke boss through apply karanna wenava godak welaawata. Boss kemathi nathi vunoth thamai avula :)

    mage karumeta bosa nasaraniyek unoth bosage duwa ussanawa kilawat tarjanaya karala wade karaganna wenne :( :( matama mehema kela wenne ai ban.teaching exam dekama pass welat yanna bari una lankawe ekama eka mamada dan na :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    aiya godak aya kiyanne mama born to teach kila.eka ane manda agenma ena deyak .teach karaddi kisima mahansiyak danen na iwara wenakan .e nisa asawa teaching yana eka me para cp intew giyama intew panel ekenut kiwa putha born to teach neh kila porata man effective date kiwama tama itin komada kollo karanne .me paranam bari wei eth kohoma hari oya teaching enna balanna kiwa ...

    dan mata tina baya ma giyot eke bosa mawa teaching walata next jan release karawida kila ..isthuti aiya upades walata

    ආ උබ සක්විත්තා නේද පුතේ මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා කිවුවේ උබ කැමති ෆීල්ඩ් එකේ වැඩ කරපන් නැත්නම් වැඩ කරන එන එපා වෙයි එත් ද්වන මුවන් දැක නොදමවු නෙලු පලා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආ උබ සක්විත්තා නේද පුතේ මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා කිවුවේ උබ කැමති ෆීල්ඩ් එකේ වැඩ කරපන් නැත්නම් වැඩ කරන එන එපා වෙයි එත් ද්වන මුවන් දැක නොදමවු නෙලු පලා

    ado eka loku talk ekak newe.ehema kiwe gosak aya manbteaching yana eka patta aparade kiyana nisa .ara karumeta patta kata kellekta hita ghin hita giya thana maligawa kiyanawa wage me jobata hitha giya dan meka hara janadipathikama dunnat epa wage :(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ado eka loku talk ekak newe.ehema kiwe gosak aya manbteaching yana eka patta aparade kiyana nisa .ara karumeta patta kata kellekta hita ghin hita giya thana maligawa kiyanawa wage me jobata hitha giya dan meka hara janadipathikama dunnat epa wage :(

    උබ කැමති විදිහට වැඩේ කෙරෙන්න කියලා පතනවා:yes: