ඉන්ටෙව් එකේදී ඕක අහලා දාන්නද ?මට ක්ලාස් වලින් එන ආදායම දැනට ඇති
Interview waladi oka ahiwoth ubawa ganne na

ඉන්ටෙව් එකේදී ඕක අහලා දාන්නද ?මට ක්ලාස් වලින් එන ආදායම දැනට ඇති

ඉන්ටෙව් එකේදී ඕක අහලා දාන්නද ?මට ක්ලාස් වලින් එන ආදායම දැනට ඇති
දන් නැති උන්ට මන් රිප්ලයි කරන් නෑEpa poddak viber waren okata exact answer eka ahaganna contact ekak ewannam.

ඒවා දන්නවා බ්‍රෝ දැනටම මන් ඒ ෆීල්ඩ් ඉන්න නිසාteaching nam yanna epa ban.ubata anik eken ihala yanna idakada wadi.anika teaching wala 1.30n passe iwarane thawa niwadu masa thunakuth thiyanawane kiwwata ewala thiyana wadath ekka dawasath madi.
මන් ස්ලිස් කරලා මේ සයිඩ් එකෙන්ම පරිපාලන සේවයට යන්න ඉන්නේ .එත් උගන්වන එක මගේ හොබී එක .එක කරන්න මන් ආසයි 
ටිචින් දෙකම EFFECTIVE DATE ගැසට් එකේ තිබ්බේ 2017 පෙබරවාරි 13 ට කලින් කියලා .මගේ EFFECTIVE DATE 2017 මාර්තු 1.මේ නිසා ජොබ් දෙන්න බැ කිවා ..වෙන මොනවා නොබැලුවත් ගැසට් එකනම් නුලට බලන්න එනවා .පන්දමෙන් දෙන උන්ට ඕවා නෑ![]()
මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ



මචං ඔය කියලා තියෙන්නේ උඹට ඉස්සල්ලම පත්වීම ලැබෙන තැන අවුරුදු තුනක් ඉන්න ඕනි කියලා ඒ කියන්නේ ට්‍රාන්සර් එකක් ගන්න අවුරුදු තුනක් ඉන්න ඕන කියලා resignation දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ


ඔය අව්රුදු 3 ගැන කියන්නේ අස් වෙන්න නෙවෙයි පුතී. මාරුවීම් ගන්න. .
Podi Silva - පොඩි සිල්වා;22873333 said:මොකද්ද බන් ඒ
eka banමම දන්න නන්ගිලා දෙන්නෙක් ඉන්නව සන්වර්ධන් නිළදාරී පෝස්ට් එකේ. දෙන්නටම ටීචින් ආවා. ඒ උනාට රිලීස් කලේ නෑ එයාලා වැඩකරපු ආයතනයේ ප්‍රධානියා.
moko karanne hitaganna ba.pathwima bara ganna enna kiwa dawasata ahasa polawa gatalanna kalpana karanna wewi 
Mama hithanneth meka thamai. 3 years kiyanne government permanent wenna kalin thiyena Probation period eka. Kalin resign wenna avulak wenna be eka
Hebei government jobs athara maaru wena kota dan weda karana place eke boss through apply karanna wenava godak welaawata. Boss kemathi nathi vunoth thamai avula![]()
matama mehema kela wenne ai ban.teaching exam dekama pass welat yanna bari una lankawe ekama eka mamada dan na 
aiya godak aya kiyanne mama born to teach kila.eka ane manda agenma ena deyak .teach karaddi kisima mahansiyak danen na iwara wenakan .e nisa asawa teaching yana eka me para cp intew giyama intew panel ekenut kiwa putha born to teach neh kila porata man effective date kiwama tama itin komada kollo karanne .me paranam bari wei eth kohoma hari oya teaching enna balanna kiwa ...
dan mata tina baya ma giyot eke bosa mawa teaching walata next jan release karawida kila ..isthuti aiya upades walata
ආ උබ සක්විත්තා නේද පුතේ මම ඉගැන්වීමටම උපන්නෙමි කියලා කිවුවේ උබ කැමති ෆීල්ඩ් එකේ වැඩ කරපන් නැත්නම් වැඩ කරන එන එපා වෙයි එත් ද්වන මුවන් දැක නොදමවු නෙලු පලා

ado eka loku talk ekak newe.ehema kiwe gosak aya manbteaching yana eka patta aparade kiyana nisa .ara karumeta patta kata kellekta hita ghin hita giya thana maligawa kiyanawa wage me jobata hitha giya dan meka hara janadipathikama dunnat epa wage![]()
