මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය
ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?
එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.
unmada sithuwam

unmada sithuwam![]()

සඳ මිදුලට එනවා..... ඇගෙ වත සිහි වෙනවා.....මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය
ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?
එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.

සඳ මිදුලට එනවා..... ඇගෙ වත සිහි වෙනවා.....![]()
එහෙම හිතෙන එක මානසික රෝගයක්නේ.![]()
නැහැ නැහැ.. ගෙඩි පිටින්ම ලෙඩේ නම පළවෙනි වචන ටිකෙන් කියනවා..
මෙන්න ඒ වැඩසටහනේ පළවෙනි ප්‍රශ්නය
ඉතා දරුණු ලෙඩක් ගැන ගීතයේ පළවෙනි වචනයෙන්ම කියවෙන ජනප්‍රිය සිංහල ගීතය කුමක්ද?
එක් අයෙකුට පිළිතුරු දීමට ලැබෙන්නේ එක අවස්ථාවක් පමණයි.
උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ ...........

කොහොමද ඒක.. ඒකත් නරක නැහැ.. මම කිව්ව එක ඊට වඩා දරුණු ලෙඩක්...![]()

නැහැ නැහැ.. ගෙඩි පිටින්ම ලෙඩේ නම පළවෙනි වචන ටිකෙන් කියනවා..
උන පුරුකේ බලු වලිගේ දාලා තිබුනත් නෑ ඇදේ ඇරෙන්නේ ...........

උණ සහ උන අතර වෙනසක් තියෙනවා.. හරියට තණකොල සහ අනිත් එක වගේ..

හරි හරි ඉට්ම්, කියද්දී ඔය දෙකම එක වගේනේඋණ සහ උන අතර වෙනසක් තියෙනවා.. හරියට තණකොල සහ අනිත් එක වගේ..
![]()