mona password ekada?
workbookda
workbook structureda
sheet protectionda
password eka kothanada illanne![]()
bump
'File name.xlsx' is protected.
Thanks බං.
online tiyenawa
Visual Basic වලින් පුලුවන්..Excel වල Visual Basic Development එකට ගිහින් Visual Basic code එකක් ගහපන්..
සැ .යු : Google එකෙන් search කරලා ගනින් code එක![]()
open karaddima illana password ekada?
office version eka mokadda?
meka balaan
owwa break karanna tiyana godak software malware or fake programme
karana deyak parissamen

Try කරන්නම් බං. මම අහල තියෙනවා VB වලින් හැම එකම බෑ කියලා බං. මොනවා උනත් try කරන්නම්.
පුලුවන්.මන් කරලා තියන නිසා කිව්වේ 
මචං මට Excel වල password එකක් break කරන්න හොද software එකක් කියන්න. ලොකු උදවුවක් බං.
