Excel Password එක break කරන්න software help.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Excel Password එක break කරන්න software help.

    මචං මට Excel වල password එකක් break කරන්න හොද software එකක් කියන්න. ලොකු උදවුවක් බං.
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Visual Basic වලින් පුලුවන්..Excel වල Visual Basic Development එකට ගිහින් Visual Basic code එකක් ගහපන්..
    සැ .යු : Google එකෙන් search කරලා ගනින් code එක :rolleyes:
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    online tiyenawa

    Online upload කරන්න බෑ බං. Sensitive data බං මෙක.

    Visual Basic වලින් පුලුවන්..Excel වල Visual Basic Development එකට ගිහින් Visual Basic code එකක් ගහපන්..
    සැ .යු : Google එකෙන් search කරලා ගනින් code එක :rolleyes:

    Try කරන්නම් බං. මම අහල තියෙනවා VB වලින් හැම එකම බෑ කියලා බං. මොනවා උනත් try කරන්නම්.

    open karaddima illana password ekada?
    office version eka mokadda?

    ඔව් බං. Password ඉල්ලන්නේ. Office 365.

    meka balaan

    බලන්න බං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    owwa break karanna tiyana godak software malware or fake programme

    karana deyak parissamen

    එහෙමද. මම ඒක පාරක් break කරා. මට software එකේ නම මතක නෑ. :sorry:
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Try කරන්නම් බං. මම අහල තියෙනවා VB වලින් හැම එකම බෑ කියලා බං. මොනවා උනත් try කරන්නම්.

    :D පුලුවන්.මන් කරලා තියන නිසා කිව්වේ :rolleyes:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    මචං මට Excel වල password එකක් break කරන්න හොද software එකක් කියන්න. ලොකු උදවුවක් බං.

    Machan oka lesiyenma karaganna puluwan wena office software ekak install karala(KIngsoft ) oya document eka eken open karapan ethakota nikanma oka unlock wenawa ubage sensitive data case eka nisa thamai awla nathanm mata oka unlock karanna thibba try karala balapan machan mama godak ohoma unlock karala thiyenawa .hari giye na kiyala ape ammata baninna epa :baffled:

    Machan menna meka balapan mama kare meken https://www.libreoffice.org/
     
    Last edited: