පරණයි.. ප්‍රසිද්ධයි. ගායකයෙක් කියන්නේ.. දැන් ඒ ගායකය ජීවතුන් අතර නැහැ..
සිංදුවෙ මුල නෙමෙයි මැද හරියක තියෙන්නේ ඔය කෙට්ටු කෙල්ල ගැන..
මගේ පුංචි රෝස මලේ. මමයි නුඹේ වියපත් බඹරා. නුඹ හීනෙන්වත් නොදකින කුමරා...//. කළුවර රෑ සඳක් වගේ. අහසේ නුඹ ඉන්නවනම්... ආසයි මම නොකී කවිය. නුඹට කියන්න... තරහක් නැහැ නුඹ බැස යන්න... මගේ පුංචි රෝස මලේ... මගේ පුංචි නවාතැනේ. ඇවිදින් සැරි ...





