~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
    චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ......

    තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ......................
    .....

    meke inna ඩොට්ට පට්ට නෙහ්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒ මීමැස්සෝ අපේ අලුත් forum එක දැක්කද... :):)


    මම දැක්ක ඇෆ් බී එකේ දාල තියනව උබ ඒත් අපි වගේ වියපත් බඹරුන්ට ඕව හරි යන් නෑ ඉන්ට්‍රස්ට් නෑ බන් දැන්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ

    රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
    චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ......

    තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ......................
    .....


    ඕකටනන් බෙහෙත් නෑ කොල්ලො....
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    ඕකටනන් බෙහෙත් නෑ කොල්ලො....
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පව්ලේ උපන්ලෙසේ
    කල ආරක්සා
    නාස් ලණුව දමනවාලු
    කරත්තයක බදිනවාලු
    අපට හිටිය ලපටි කැකුලු නාබර වස්සා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මම දැක්ක ඇෆ් බී එකේ දාල තියනව උබ ඒත් අපි වගේ වියපත් බඹරුන්ට ඕව හරි යන් නෑ ඉන්ට්‍රස්ට් නෑ බන් දැන්...

    ow bn.. eka nan aththa... issa aathl kohewath na.. anyway congratz bro... කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ
    "මම දැක්ක ඇෆ් බී එකේ දාල තියනව උබ ඒත් අපි වගේ වියපත් බඹරුන්ට ඕව හරි යන් නෑ ඉන්ට්‍රස්ට් නෑ බන් දැන්..." :lol::lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රැට රැට උබට දොට්ට බහින්න ඔනි වෙනවද

    avatar427005_15.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ow bn.. eka nan aththa... issa aathl kohewath na.. anyway congratz bro... කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ
    "මම දැක්ක ඇෆ් බී එකේ දාල තියනව උබ ඒත් අපි වගේ වියපත් බඹරුන්ට ඕව හරි යන් නෑ ඉන්ට්‍රස්ට් නෑ බන් දැන්..." :lol::lol::lol::lol:


    මම නුබේ වියපත් බඹරා...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    matath ubawa wiyapath kiyanne ithin anith unta ubawa marila :lol::lol::lol:


    අනේ මට මතක් වෙනව උබ ඉස්සර අයියෙ අයියෙ කොහොමද ඇම් ටී ඒ දාන්නෙ කොහොමද ක්‍රැක් ඉන්ස්ටෝල් කරන්නෙ කිය කිය වද දීපු හැටි...දැන් උබ ඉන්න තැන ගැන සන්තෝසයි පුතී... :yes: