ElaKiri Bajaj Pulsar Fan Club-4

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඒක තමයි මිනිහෝ මේ කියන්නේ.පව්ල් පංසල් උනාම මේ ආතල් ගන්න බෑ.පුලුවන් කාලේ යමන්

    අනිවා... මම මේ පවුල් පන්සල් වෙලත් දවස් දෙකක ට්‍රිපකට රෙඩි :P
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown


    කවද්ද බන් යන්නේ :baffled:මාර්තු මුල නම් මට :no:


    කෝ මුං එකෙක්වත් මේ ගැන කතා කරන්නෙ නෑනේ රෙද්ද
    යනවා නම් දැන්මතියා කතා වෙන්න ඕන
    :sorry::sorry::sorry:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා ගෙදර නිතර දබර කරන
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු බයික් එකේ දුම් සහතිකේ ගත්තා ඊයේ.
    මම බයෙන් ගියේ ෆේල් වෙයිද කියලා.
    මිස් එක වගේ එක තාම තියෙන නිසා.

    මම ඇහුවා උන්ගෙන් මොනවද හදාගන්න තියෙන්නේ කියලා.ෆුවල් වේස්ටේජ් එකනම් වැඩි කිව්වා.
    හොදටම දන්නා කෙනෙක්ට කියලා පෙට්‍රල් පොඩ්ඩක් අඩු කරගන්න කිව්වා.

    උඹලගේ අදහස මොකක්ද?

    sqSDAXX.jpg
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සිංහලු බයික් එකේ දුම් සහතිකේ ගත්තා ඊයේ.
    මම බයෙන් ගියේ ෆේල් වෙයිද කියලා.
    මිස් එක වගේ එක තාම තියෙන නිසා.

    මම ඇහුවා උන්ගෙන් මොනවද හදාගන්න තියෙන්නේ කියලා.ෆුවල් වේස්ටේජ් එකනම් වැඩි කිව්වා.
    හොදටම දන්නා කෙනෙක්ට කියලා පෙට්‍රල් පොඩ්ඩක් අඩු කරගන්න කිව්වා.

    උඹලගේ අදහස මොකක්ද?

    sqSDAXX.jpg


    වැඩියි නම් තමයි. ඒත් ඕක එච්චරම ගානක් නෑ බං. මගෙ ගිය අවුරුද්දෙ 17ක් තිබ්බා.
    ඕක කූරු ගාන්න කාට හරි දුන්නොත් ඔයිට වඩා වැඩි වෙන්නත් පුලුවන්
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    වැඩියි නම් තමයි. ඒත් ඕක එච්චරම ගානක් නෑ බං. මගෙ ගිය අවුරුද්දෙ 17ක් තිබ්බා.
    ඕක කූරු ගාන්න කාට හරි දුන්නොත් ඔයිට වඩා වැඩි වෙන්නත් පුලුවන්

    ඔය ගානට හරි ටියුන් කරගත්තේ මම බන්.
    වට 1/8 ක් විතර අඩු කරලා බලන්න ඕනේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය ගානට හරි ටියුන් කරගත්තේ මම බන්.
    වට 1/8 ක් විතර අඩු කරලා බලන්න ඕනේ.


    ඔව් බන් අපිට ටියුන් කරගන්න එක හොදයි.
    මක බාස්ලට දුන්නම වැඩ වැඩි වෙනවා
    :yes::yes::yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව් බන් අපිට ටියුන් කරගන්න එක හොදයි.
    මක බාස්ලට දුන්නම වැඩ වැඩි වෙනවා
    :yes::yes::yes:

    මම එක පාරක් ටියුන් කරලා රු500ක තෙල් ගියා බත්තමුල්ලේ ඉදන් මොරටුවට එන්න.30KM වගේ :sorry::sorry:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මම එක පාරක් ටියුන් කරලා රු500ක තෙල් ගියා බත්තමුල්ලේ ඉදන් මොරටුවට එන්න.30KM වගේ :sorry::sorry:


    උබ ආයේ කිසිදෙයක් ටියුන් කරන්න යන්න එපා පුතේ..
    :lol::lol::lol::lol::lol::lol::lol: