ඒක තමයි මිනිහෝ මේ කියන්නේ.පව්ල් පංසල් උනාම මේ ආතල් ගන්න බෑ.පුලුවන් කාලේ යමන්
අනිවා... මම මේ පවුල් පන්සල් වෙලත් දවස් දෙකක ට්රිපකට රෙඩි

ඒක තමයි මිනිහෝ මේ කියන්නේ.පව්ල් පංසල් උනාම මේ ආතල් ගන්න බෑ.පුලුවන් කාලේ යමන්

අනිවා... මම මේ පවුල් පන්සල් වෙලත් දවස් දෙකක ට්රිපකට රෙඩි
අනිවා... මම මේ පවුල් පන්සල් වෙලත් දවස් දෙකක ට්රිපකට රෙඩි

කවද්ද බන් යන්නේමාර්තු මුල නම් මට

සිංහලු බයික් එකේ දුම් සහතිකේ ගත්තා ඊයේ.
මම බයෙන් ගියේ ෆේල් වෙයිද කියලා.
මිස් එක වගේ එක තාම තියෙන නිසා.
මම ඇහුවා උන්ගෙන් මොනවද හදාගන්න තියෙන්නේ කියලා.ෆුවල් වේස්ටේජ් එකනම් වැඩි කිව්වා.
හොදටම දන්නා කෙනෙක්ට කියලා පෙට්රල් පොඩ්ඩක් අඩු කරගන්න කිව්වා.
උඹලගේ අදහස මොකක්ද?
![]()
වැඩියි නම් තමයි. ඒත් ඕක එච්චරම ගානක් නෑ බං. මගෙ ගිය අවුරුද්දෙ 17ක් තිබ්බා.
ඕක කූරු ගාන්න කාට හරි දුන්නොත් ඔයිට වඩා වැඩි වෙන්නත් පුලුවන්
ඔය ගානට හරි ටියුන් කරගත්තේ මම බන්.
වට 1/8 ක් විතර අඩු කරලා බලන්න ඕනේ.

ඔව් බන් අපිට ටියුන් කරගන්න එක හොදයි.
මක බාස්ලට දුන්නම වැඩ වැඩි වෙනවා

මම එක පාරක් ටියුන් කරලා රු500ක තෙල් ගියා බත්තමුල්ලේ ඉදන් මොරටුවට එන්න.30KM වගේ![]()

මම එක පාරක් ටියුන් කරලා රු500ක තෙල් ගියා බත්තමුල්ලේ ඉදන් මොරටුවට එන්න.30KM වගේ![]()

උබ ආයේ කිසිදෙයක් ටියුන් කරන්න යන්න එපා පුතේ..