~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    නෑ ඉතින් ඔය බස්සෙකේ එහෙම යනකොට ඔහොමනෙ ඇහෙන්නේ... :sorry::sorry::sorry:

    අත උස්සල උපහාරය දෙන්න මගේ රත්තරන් යාලුවනේ...... ආආආඅ හාආආආ හුවක් ඔනෙඑඑඑඑඑඑ... :baffled::baffled::baffled::baffled::baffled:

    owa hondai

    mehema yanakota thamai hina yanne,
    Epa thawath oba ma rawatannata shaaaa...
    Age sewane
    mudu mal yahanawak nam E
    mal yahane oba sethapenu
    menawi shaaaa... Anduru mathakayen
    mata samudenu manawi shaaaa...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සද කිනිති නැමී
    විල් දියට එබී සොයයි සේයාව සදේ....
    ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
    සොයයි සේයාව මගේ....

    ග්‍රීස් යකා වගේ හැම තැනින්ම ඔච්චර එබෙන්න ලජ්ජා නැද්ද යකෝ.. :baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියෝවක් නෑ

    Madu sanden
    thawath supun
    sandak uda
    wei //
    Nalaganai oya
    mage supem
    kathawe //
    Madu sanden
    thawath supun
    sandak uda
    wei //
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ග්‍රීස් යකා වගේ හැම තැනින්ම ඔච්චර එබෙන්න ලජ්ජා නැද්ද යකෝ.. :baffled::baffled:


    හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලබිලා
    තරු කඩා වැටෙන විට අහස් ගග කලඹලා
    මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    රැවටුනේ මමයි තනි වුනේ මමයි
    කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
    පැරදුනේ මමයි වැරදුනේ මටයි
    වින්ද වේදනාව දන්නේ....ආආආආආ හාආආආආඅ.. ටකර ටකර දිස් ටක්කර ... අහිංසක කොල්ලෝ විතරමයි... ඌඌඌඌඌඌ යෙඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ අහා හාආආආ

    :baffled::baffled::baffled:


    ඔයේ :D
    giphy.gif

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
    හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ සියොලගම තැවෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ ඒ ඒ ඒ ඒ ඒ ඒ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    owa hondai

    mehema yanakota thamai hina yanne,
    Epa thawath oba ma rawatannata shaaaa...
    Age sewane
    mudu mal yahanawak nam E
    mal yahane oba sethapenu
    menawi shaaaa... Anduru mathakayen
    mata samudenu manawi shaaaa...

    :rofl::rofl::rofl:

    කුඩුව ගංවතුරේ ගියා පැටවූ එක්කම.......... ශාආආආආ :baffled::baffled::baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    Hiruta horen
    sanduta horen
    Tharu mal uyane
    Lowata horen
    sadu lowai
    Ape aadare…
    Obe nuwan tharu
    eliyen
    E loka ye siri
    narambannam
    Thawath kumatado
    eliyak
    Mage lokaye…..
    Hiruta horen….
    Obe wadan
    amasarayen
    Elokaye handa
    rewde nam
    Thawath kumatado
    eliyak
    Mage lokaye…..
    Hiruta horen….
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    කඩල ගොට්ට ශේප් කරා බඩේ ගින්දර
    රේල් පීලි වල ඇවිදන් ගියා මතකද
    හොරෙන් හොරෙන් කවර වෙලා දුන්න කිස් ගැන
    අපේ රහස් දන්නේ වැල්ලේ ගාලු මුවදොර....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලබිලා
    තරු කඩා වැටෙන විට අහස් ගග කලඹලා
    මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

    ඒකිගේ නුවන් පෙන්න ඉන්නවනං ආයි උඹ ඇගිලි ගහන්න යන එකේ තේරුමක් නෑ බන්.. වෙන කෙල්ලෙක් හොයාගනින්.. :sorry::sorry::sorry: