මට බනින්නේ ඇයි ඉතින්.. ඇත්තනේ කිව්වේ.![]()
ඇස් දෙක පේනව කියල කිව්වෙ යකූ...

මට බනින්නේ ඇයි ඉතින්.. ඇත්තනේ කිව්වේ.![]()

ඇස් දෙක පේනව කියල කිව්වෙ යකූ...





රැවටුනේ මමයි තනි වුනේ මමයි
කෝට්ටේ බදන් එළිවෙනකන් අඩුවේ දුක නිසයි
පැරදුනේ මමයි වැරදුනේ මටයි
වින්ද වේදනාව දන්නේ............................................................
.....ආදරෙන් පැරදිච්ච බ්රෝලගෙන් හුවක් හරි විසිල් එකක් හරි ඕනේ........
හූඌඌඌඌඌඌඌඌඌඌඋ.......... ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්(විසිල් සද්දේ)
.....එලකිරියේ කොල්ලෝ විතරමයි...... ආඅහාඅ ඌඌඌඌඌඌඌඌඌඌ අයියෝඔඔඔඔඔඔඔ.........ඕයේ
තැන්ක්යූ තැන්ක්යූ
අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලගම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ ඒ ඒ ඒ ඒ ඒ ඒ
පපරයක් ඔනෙදාආආආආආආආආආඅ........... හුහූඌඌඌඌඋ හූඌඌඋ (කට්ටිය කෑකෝ ගසයි)
මල්ලිලා නගින්න අනිත් කෙනාගේ කර උඩ......
සර්කස් පැසිෆියා වැටුනොත් ලෙලි ගියා... ( මෙය කට පාඩමින් කියයි)
කෝ කෝ ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ඕන කරගෙන දෙපැත්තටත් වනන්න ඔනෙඑඑඑඑඑ....
පාපර පා පා පපර ප ප පාආආආආආඅ
පාපර පා පා පපර ප ප පාආආආආආඅ
පාපර පා පා... ප ප ප ප පර පර පර පර පපර ප පා පරප පපා පපර පපා ....
සද කිනිති නැමී
විල් දියට එබී සොයයි සේයාව සදේ....
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ....

![]()
හූඌඌඌඌඌඌඌඋ ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්(විසිල් සද්දේ)



අදත් ඒ බස් එකේම යන්න සෙට් උනා. එදා ඇහුන සින්දුව අදත් ඇහුනා. දයිවය හරි පුදුමයි නේද.මෙන්න ඒ සින්දුව කෝ බලන ඊළඟ සින්දුවට අපේ මේ ගමේ ලස්සන නංගිලා දෙන්නෙක් එන්නොනේ ස්ටේජ් එකට.. (කෙල්ලෙක්ගෙ අතින් අල්ලන්න ඕන වෙලා) කෝ කෝ ඇර අතන හැංගිලා ඉන්න නංගිලා දෙන්න එන්න එන්න ලජ්ජා වෙන්න එපා..( හොදටම තදියම) ඔය මල්ලිලා පොඩ්ඩක් අයින් වෙලා ඉඩ දෙන්න බලන්න.. (වැඩේ ගොඩ) කෙල්ලෝ දෙන්න පැමිණෙයි.... බලන්න මල්ලිලා මේ නංගිලා දෙන්න කොච්චර ලස්සනද අවන්කද හුරුබුහුටිද (මුරුංග අත්තේ තබා සීන් එකට එන්ටෙර් වෙයි) කෝ කෝ නංගිලා දෙන්නට හුවක් ඕනේ.... සද්දෙට...............
හූඌඌඌඌඌ එඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑඑ යෙඑඑඑඑඑඑඑඑඑඑඑඑ ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස් (ස්ටේජ් එක ලඟම යට ඉන්න උන්ගේ සද්දේ වැඩියෙන් ඇසේ )
මේ කමනී... ටක් ඩුන් ටින් මේ කමනී උඹ හින්දා වෙච්ච ඇබැද්දි..
එකක් දෙකෙක් නොව පුස්කොල පොතක් ලිව හැකි...
අයියා මලෝ මැරවරයෝ දෙල්ගොඩ චන්ඩිඋඹට පෙම්කලේ මගේ සුදු කොඩිය පෙනී පෙනී...
මල් ඔතනෝ. මුන් මල් ඔතනෝ. වට පිට බල බල. මල් ඔතනෝ. මල් ඔතනෝ. මුන් මල් ඔතනෝ. ඇට නැටි ඇහිඳලා. මල් ඔතනෝ

මන් බස් එකේ යද්දී ඇහුන සින්දුවක් ගැන උබලගෙන් ඇහුවා මතකද?අදත් ඒ බස් එකේම යන්න සෙට් උනා. එදා ඇහුන සින්දුව අදත් ඇහුනා. දයිවය හරි පුදුමයි නේද.මෙන්න ඒ සින්දුව