අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මඩ වෙනුවට දහම. :yes:

    සුරතල් සතුන් ඇතිකිරීම පවුද?

    ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?

    https://www.waharaka.com/listen/CD097-14
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙන්න අහල බලන්න. මේ සසර ගමන කැලේ නොයා කටු වැල් වලවල් වල නොවැටී යන්න නිවැරදි මාර්ගය.

    විවුර්ත මනසකින් අහන්න. බුදුන් වහන්සේ කියල තියෙනවා තමා හැර වෙන කිසිවෙකුට තවෙකෙකුගේ ගුණ හරියට දැනගන්න බැහැ කියල. (නමුත් අනුමානයෙන් කියන්න පුළුවන් අනිත් අයටත්) ඒ නිසා ආර්ය උපවාද කර ගන්නේ නැතුව බණ අහන්න. දිවරවන්නේ නැත්නම් මේ කනෙන් අහල අනිත් කනෙන් එලියට දාන්න. ගන්න දෙයක් තියේ නම් ගන්න. සියලු දෙනාටම මේ බණ නිවනටම උපනිශ්‍රය වෙත්වා.

    ...

    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. වෙන ජීවතුන් අතර ඉන්න රහතුන් වහන්සේ නමක් ගැන නම් දන්නේ නැහැ. දැනගත්තොත් PM කරන්නම්.

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මඩ වෙනුවට දහම. :yes:

    සුරතල් සතුන් ඇතිකිරීම පවුද?

    ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?

    https://www.waharaka.com/listen/CD097-14
    11.gif

    උත්පාද වැය ගැන උන්වහන්සේගේ දේශනාවක් හම්බුනොත් එවන්න :cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ස්කයිලාර්ක් ..අඩේ දවස් 2ත නිවාඩු පලයන්කෝ පොඩ්ඩක් වද නොදී මතක් කරලා fake account ටිකත් අකුලගෙනම පලයන් බන් ..නොදන්නා දේවල් ටිකක් අහගන්න තියනවා :rolleyes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කලකට කලින් අනාගාමී උත්තමයෙක් නම් හිටිය. හැබැයි දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා. ඒ කිව්වේ භෞතික කයේ මරණයත් සමග අන්තර්පරිනිබ්බායී අවස්ථාවට ගිහින් එතනින් පිරිනිවන් පාල. දැන් උන්වහන්සේගේ දාතූන් වහන්සේලේ තියෙනවා මුතු මැණික් වගේ පරිවර්තනය වෙලා. ගිහින් බලන්න වහරක පන්සලට. ලබන වෙසක් පෝයට ආයෙත් තියයි ප්‍රදර්ශනයක්.

    giphy.gif
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ගිරිමානන්ද සුත්‍රය තේරුම් කරන්න කරල දෙන්න පුලුවන්ද දන්නැති හින්ද අහනේ??

    මඩ වෙනුවට දහම. :yes:

    සුරතල් සතුන් ඇතිකිරීම පවුද?

    ගරුතර ස්වාමීන්වහන්ස, මුවන්, මාළුන්, අලින් වැනි සුරතල් සතුන් ඇති කිරීම පාපයක් ද?

    https://www.waharaka.com/listen/CD097-14
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “

    තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??
     
    • Like
    Reactions: Harvard-Bio

    :yes::yes::yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “

    තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??
    මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..

    මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..

    ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙව්වට යස් කියනවනේ බන් දර්මය දන්නවා කියා කියා ඉන්න උනුත් .හොදට බලපන් කොහෙද බුදු හාමුදුරුවෝ ඇත නැත පැනෙව්වේ කියලා ..අර තමන්ගේ මතේ ඔප්පු කරන්න බොරුවකට හරි යස් ගාන්න ලජ්ජා නැද්ද බන් :Pඅනේ මන්දා උබලනම්
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    කිං අනිච්චං – කුමක් අනිත්‍ය ද? පඤ්චක්ඛන්ධා අනිච්චා – පංචස්ඛන්ධය අනිත්‍ය ය. කේනට්ඨේන අනිච්චා – කුමන අර්ථයෙන් අනිච්ච වේ ද? උප්පාදවයට්ඨේන අනිච්චා – ඉපදීම මරණය(ඇතිවීම නැතිවීම) යන අර්ථයෙන් අනිත්‍ය වේ. (පටිසම්භිදා මග්ගපාළියේ මහා වර්ගයේ චතුත්ථචතුක්ක කොටසේ එන පලමු කොටස ) අනිච්චසඤ්ඤා සූත්‍රය.. “

    තවදුරටත් අනිච්ච අනිච්ච කියමින් යන මුග්ද (මෝඩ ) පුරුශයන් සිටිත්ද??

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙහෙම කිව ගමන් සාස්වත දුස්ට්‍රියට යි උත්තේජ් දුස්ට්‍රියට යිවැටෙනවනේ .ඇත නැතකියලා බුදුහාමුදුරුවෝ පැනෙව්වේ නෑ බන් මම දන්නා දහමෙනේ ..උදාවිමකුයි වැයවිමකුයි තියෙන්නේ ..

    මගේ 4න් එක තියනවද ඇහුවොත් මන් ලග නෑ කියනවා ඒ කියන්නේ කොහේ හරි 4න් 1 තියනවනේ ..පහන පත්තු වෙද්දී ගින්දර තියනවා කිවොත් නිවුනාම ඒ දැල්ල කොහාටද ගියේ ..

    ඇත නැත දාගෙන අනිත්‍ය ගැන කියවන්න එන්නේ ඇයි බන් ..පාලි එකේ කොහෙවත් අනිත්යක් කියවිලා නෑ translate කරද්දී උබලා බලෙන් ඔය වචනේ අනිච්චා කියන එකට ඔබාගේනනේ දගලන්නේ :P

    අපරාදෙ උඹගෙ කාලය. මුන් අර මෙට්‍රික්ස් ෆිම් එකෙන් බන අහපු එවුන්.