~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තෙරුනේ නැ :confused:

    sinduwak... :baffled::baffled:

    තනිවී සිටින්නයි මා අදහස් කරේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කරේ
    පහදා කියුවත් නෑ සවන් යොමු කරේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහිකළේ

    මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    sinduwak... :baffled::baffled:

    තනිවී සිටින්නයි මා අදහස් කරේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කරේ
    පහදා කියුවත් නෑ සවන් යොමු කරේ
    වේදනා පිරි ලොවක් ඔබයි බිහිකළේ

    මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරේ..

    අනේ ඇත්තටම
    අදමයි මං ඇහුවෙ..තැන්ක් යු........
    එයාගෙ වෙන සිංදු නැ???
    අලුත් ගායකයෙක් ද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    නාදුනනා ලෙසින් හිදින්නට
    කව්රුද ඉගැන්නුවේ
    පුද දුන් සෙනෙහස
    කුලුදුල් හින්දද
    ඔබ මට එරෙහි වුනේ...

    නාදුනනා ලෙසින් හිදින්නට
    කව්රුද ඉගැන්නුවේ--------- කලින් කෙල්ල..
    පුද දුන් සෙනෙහස
    කුලුදුල් හින්දද
    ඔබ මට එරෙහි වුනේ... ----- වෙන්න බෑ වෙන සීන් එකක් වෙන්න ඇති.. :P