~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
නිවන් සුව ලැබේවා සුදු බන්ඩෝ :( :( නැවතත් අපි අතරම ඉපදේවා... :baffled::baffled:


අනේ උබ අතර ආයෙ ඉපදුනොත්නන් ආයෙම ඔයවගේ වින්නැහියක් වෙලා තමා සුදු බන්ඩෙ සෙත්තපෝච්චි වෙන්නෙ.. :angry::frown:
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිංදු කොහොමත් තෙරෙන්නෙ නැනෙ:dull::dull:ගායනා කරනවා මිස:rolleyes::rolleyes:

    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
    එය මකා දමා ගිය හැටි රහසේ..
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
    පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එකට තමා මිනිස්කම කියන්නෙ...මිනිස්සුන්ට තමන්ට ලැබෙන දෙට වඩා නොලැබුන දෙ දැනෙනව වැඩි...
    ජිවිතේ විදින ප්‍රමානය අඩු වෙලා විදවන ප්‍රමානය වැඩි ඔක නිසා තමා:D:D
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පොඩි උන්ගේ සීන් එකක්ද යු නලයේ ඇති නෙහ්

    ඔව් ඔව් කාගෙ හරි දරැවෙක් උඩුගත කල්ල ඇති මෙලහකටත් මයෙ හිතෙ...:rofl::yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ..
    එය මකා දමා ගිය හැටි රහසේ..
    නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
    පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ..

    pensalen liyannathuwa panen liwwa nam makanna bane.nathnam flex ekakwath gahanna thibuna