~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
pensalen liyannathuwa panen liwwa nam makanna bane.nathnam flex ekakwath gahanna thibuna

එක තමා...මාකර් පෙන් එකකින් හරි ටයිල් මාර්කර් එකකින් ලිව්වානම් ඉවරයි නෙ..ලෙසියකට යන්නෙ නැනෙ:baffled::baffled:
 

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ ඉලැක්ට්‍රික් බයික් මේ ගනන් වලට වටිනවද බන්...උබල අරන් තියනවද




    :dull: අපේ නැන්දා එකක් අරන් බැටරිය මොකද්ද වෙලා ගෙදර තියන් ආයි විකුණ ගන්නවත් හම්බ වුනේ නෑ
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
    මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
    නැලවී නැලවී හිනැහී හිනැහී
    හදෙහි සැමදා පවතී //

    ඔබේ සුරතල් මුහුණ බලන්නට මම හරි ආසයි
    ඔබේ බොළඳ කතා අසන්නට මට හරි ආසයි //
    සෙල්ලම් කරලා මිදුලේ දුවලා
    ජම්බු වගේ ඔබේ මුහුණ
    රතු වෙනවට ආසයි

    මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
    මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
    නැලවී නැලවී හිනැහී හිනැහී
    හදෙහි සැමදා පවතී

    සංඩු කරන්නට මා හා සැමදා හරි සූරයි
    බිංදු බිංදු වැස්සේ සෙල්ලම් කරන්න ආසයි //
    පාඩම් කරලා මිදුලේ දුවලා
    ජම්බු වගේ ඔබේ මුහුණ
    රතු වෙනවට ආසයි

    මා ආදරෙයි නංගියේ මා ආදරෙයි
    මගේ ආදරේ මුතුකැට මෙන් සාගරේ
    නැලවී නැලවී හිනැහී හිනැහී
    හදෙහි සැමදා පවතී
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    anoooo ithika ayya

    අද කස්ටියම ඉන්නව වගෙ නේද?
    ( ගොඩක් අය එක පාර) කටුසු පුතී.... , ඇරෝ පුතී.... , උපුල් මාමා ත් හිටියනං හොදයි
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අද කස්ටියම ඉන්නව වගෙ නේද?
    ( ගොඩක් අය එක පාර) කටුසු පුතී.... , ඇරෝ පුතී.... , උපුල් මාමා ත් හිටියනං හොදයි

    dekke na kalekin katussiwa