formal letter එකක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
සිංහලෙන් ලියන පෝමල් ලෙටර් එකක් ඉවර කරන්නෙ කොහොමද සිංහලු ?
මෙයට විශ්වාසී (___) මෙහෙමද ? විශ්වාසී දාන්නෙ අඳුරන කෙනෙක්ට යවනවනං නේද ?
අනික මම කව්ද කියල ලියන්නෑ නිර්ණාමික ලිපියක්. කොහොමද දාන්න ඕනෙ :sorry:
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    විශ්වාසී දානවානම් නම දාන්න ඔනේ

    නිර්නාමික නම්

    ඔබේ හිතවතෙක්
    රට වැසියෙක්
    පුරවැසියෙක් වගේ දාපන්
     
    • Like
    Reactions: CONCORDE777

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විශ්වාසී දානවානම් නම දාන්න ඔනේ

    නිර්නාමික නම්

    ඔබේ හිතවතෙක්
    රට වැසියෙක්
    පුරවැසියෙක් වගේ දාපන්

    ගැලපෙන්නෑ වගේ බං. :sorry:
    එහෙම අන්තිම කෑල්ල දාන්නැතුව නිකං ස්තූතියි කියල ඉවර කල්ල යැව්වොත් හරි නෑ වගේද :sorry:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    විශ්වාසී දානවානම් නම දාන්න ඔනේ

    නිර්නාමික නම්

    ඔබේ හිතවතෙක්
    රට වැසියෙක්
    පුරවැසියෙක් වගේ දාපන්

    ඔහොම දාන්න නැත්නම් , ස්තූතියී තමයි :yes:
     
    සිංහලෙන් ලියන පෝමල් ලෙටර් එකක් ඉවර කරන්නෙ කොහොමද සිංහලු ?
    මෙයට විශ්වාසී (___) මෙහෙමද ? විශ්වාසී දාන්නෙ අඳුරන කෙනෙක්ට යවනවනං නේද ?
    අනික මම කව්ද කියල ලියන්නෑ නිර්ණාමික ලිපියක්. කොහොමද දාන්න ඕනෙ :sorry:

    තෝ මොකද්ද ගහන්න යන ගේම :angry::angry:
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ගැලපෙන්නෑ වගේ බං. :sorry:
    එහෙම අන්තිම කෑල්ල දාන්නැතුව නිකං ස්තූතියි කියල ඉවර කල්ල යැව්වොත් හරි නෑ වගේද :sorry:
    අදාල වෙන්නේ උබ යනව කාරනාව අනුව. තව එකෙක්ගේ පවුල කඩන්නවා එහෙම නොවයි:lol::lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නිර්නාමික නම් මොන මගුලටද තව නෑදෑ කම් දාන්නෙ ?
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නිර්නාමික දානවා නම් විශ්වාසී දාන්නේ නෑ බන්. රටට හිතැති පුරවැසියෙක්, ඔබගේ චන්ද දායකයෙක්, ඔබගේ බැතිමතෙක් වගේ දාපන් ගැලපෙන විදියට.