සිංහලෙන් ලියන පෝමල් ලෙටර් එකක් ඉවර කරන්නෙ කොහොමද සිංහලු ?
මෙයට විශ්වාසී (___) මෙහෙමද ? විශ්වාසී දාන්නෙ අඳුරන කෙනෙක්ට යවනවනං නේද ?
අනික මම කව්ද කියල ලියන්නෑ නිර්ණාමික ලිපියක්. කොහොමද දාන්න ඕනෙ