ඇපල් කෙයා එක්ක දෙනවා නම් ඕන තැනකින් ගනින් කිසිම අවුලක් නැහැ. Japan or middle east වර්ශන් ඇරුනම අනෙක් ඒව ඇපල් කෙයා තියනවා නම් මෙහෙ Authorized apple resellers ලාගෙන් වොරන්ටි ගන්න පුලුවන්
අනිවාර්යෙන් ශොප් එකේදිම checkcoverage.apple.com සයිට් එකේ සීරියල් එක ගහලා ඇපල් කෙයා ඇක්ටිවු වෙනවද කියලා බලලා ඇක්ටිවු කරලම ගනින්, මොකද එතනිදි පරචසින් ඩේට් එක(ඒ කියන්නෙ ඒ ඩිවයිස් එක ඇත්ත ඇපල් ස්ටෝ එකකින් හරි රීසෙලර් කෙනෙක්ගෙන් හරි ගනිපු දවස) වෙරිෆයි කරන්න ඕන, ඒක දන්නෙ නැති උනොත් ඇපල් කෙයා ඇක්ටිවේට් කරන්න බැහැ