අඩුවට iPhone

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මචංලා iPhone එකක් බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් ගන්න හොදම තැන මොකක්ද Dialog, Abans ඇරුනම. Dialcom, Dealz woot, Greenware වගේ තැන් හොද නැද්ද? වෙන තැනකින් ගන්නවා නම් Apple Care Warranty එක්ක ගත්තට අවුලක් නැද්ද. උදව් :(
     
    Last edited:

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    31afa860-dff1-4cb1-b552-22fcc96b76f1.png
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඇපල් කෙයා එක්ක දෙනවා නම් ඕන තැනකින් ගනින් කිසිම අවුලක් නැහැ. Japan or middle east වර්ශන් ඇරුනම අනෙක් ඒව ඇපල් කෙයා තියනවා නම් මෙහෙ Authorized apple resellers ලාගෙන් වොරන්ටි ගන්න පුලුවන්
    අනිවාර්යෙන් ශොප් එකේදිම checkcoverage.apple.com සයිට් එකේ සීරියල් එක ගහලා ඇපල් කෙයා ඇක්ටිවු වෙනවද කියලා බලලා ඇක්ටිවු කරලම ගනින්, මොකද එතනිදි පරචසින් ඩේට් එක(ඒ කියන්නෙ ඒ ඩිවයිස් එක ඇත්ත ඇපල් ස්ටෝ එකකින් හරි රීසෙලර් කෙනෙක්ගෙන් හරි ගනිපු දවස) වෙරිෆයි කරන්න ඕන, ඒක දන්නෙ නැති උනොත් ඇපල් කෙයා ඇක්ටිවේට් කරන්න බැහැ