MLSBD. COM fatta site ekak direct films download karanna![]()
IDM එකෙන් බාන්න දෙනව නම් එලකිරි BRO
උඹල දෙන්න දැනට දාපු ඔක්කොම බැලුවෙයි ?
![]()

නෑ නෑ බන්. අර කලින් දාල තිබ්බ ඒව ගොඩක් බලල තියනව. වැඩිපුරම war සින් තියන ඒව. මාත් මේ වගේ based on true story ෆිල්ම් වලට පට්ට ආසයි බන්. බලපු නැති ඒව ටික ටික බාගෙන බලනව 







I watched this movie . Its about slavery . Must Watch Movie
![]()



Patta thread ela good work macho. Keep it up.....



