මචන්ලා මට පොඩි උදව්වක් ඔනේ.
මන් මේ පාර NDES(TTI) තේරිලා ඉන්නේ.මන් SLTC(Sri lanka technological campus)එකටත් දැම්මා.ඒකටනම් 15 lakh ඕනේ.මට හිතා ගන්න බැරි මොකක් කරන්නද කියලා.
SLTC එකේ කෝස් එක කරන්න ලෝන් එකක් ගන්න හිතන් ඉන්නේ කරනවනම්.මට හිතා ගන්න බෑ බන් මොකක් කරන්නද කියලා.SLTC එකේ මන් දැම්ම කෝස් එක ELECTRONIC AND TELICOMUNICATION.NDES එකේ දැම්මේ CIVIL BUILDING AND CONSTRUCTION.NDES එකේ DIP එක.SLTC EKE BSC(HONS).පිස්සු හැදිලා වගේ බන්.පුලුවන් එකෙක් පොඩි හෙල්ප් එකක් දීපන්කෝ.පින් බන්.